කොළඹ අසරණ සරණ සමිතිය විසින් 23 වැනි වරටත් සංවිධානය කළ ජායිපූර් කෘතිම අත්-පාද පළඳින්නන්ගේ ක්‍රීඩා උළෙල 2013 ‘එඩෙක්ස් 2013‘ බොරැල්ල වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේ දී අද පැවැත්විණි.
400 දෙනෙක් පමණ මෙම ක්‍රීඩා උළෙලේ දුර පැනීම, කවපෙත්ත විසි කිරීම, යගුලිය දැමීම, බයිසිකල් තරඟ ඇතුළු ජවන හා පිටිය ඉසව් 57කට සහභාගී වූහ.
ආබාධ සහිත වුවත් ඔවුන්ගේ ක්‍රී කුසලතා ලොවට කියා පෑමත්, ඔවුන් සමාජයේම කොටසක් බව ඔවුන්ට තේරුම් කර දීමත් මෙයි අරමුණ බව සංවිධායකයෝ කියති.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජායිපූර් කකුළේ හපන්කම්
සංජීළු Sunday, 13 October 2013 06:39 PM
උතුම් ක්‍රියාවක් (නදී)
ලාල් Sunday, 13 October 2013 09:44 PM
සංවේදී දසුන් ටිකක් (දිල්)
අනුරාධ. Sunday, 13 October 2013 09:50 PM
ඉතාමත්ම සංවේදී දසුනක්.(දිල්)