( මහින්ද නිශ්ශංක )
ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.
මෙවර ජාතික වෙසක් සතිය පසුගිය 10 දා ආරම්භ කෙරිණි.
ජාතික වෙසක් සතිය අවසන් වන අද දින විවිධ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
ඒ අතර හගුරන්කෙත ප්‍රදේශයේ විහාරස්ථාන කීපයක කුල දරුවන් සසුන් ගත කිරීම, දේශීය වෛද්‍ය සායන ද වෙතැයි අමාත්‍යාංශය සදහන් කරයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ජාතික වෙසක් සතිය අදින් අවසන්