(සුජිත් හේවාජුලිගේ)
ජාතික බදු සතියක් ලබන මස 2 වැනිදා සිට 8 වෙනිදා දක්වා රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ලැබ ඇත.
මේ සතියේදී රජයේ බදු ආදායම ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ ජනාධිපතිජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් නිශාන්ත ජයවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව මේ කාලයේදී බදු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් සංවිධාන කිරීමට නියමිතය.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ජාතික බදු සතිය 2 වැනිදා සිට
සෙනෙවිරත්න Thursday, 29 May 2025 06:15 PM
ඉතාම හොඳයි, අපේ බදු හොරා කාපු යුගය ඉවරයි...
de silva Friday, 30 May 2025 02:17 PM
මගේ ප්‍රශ්නය යොමු කරන්නේ මුදල් අමාත්‍යංශයට බදු, සොරුන් සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු සපයන පුද්ගලයින්ට, රජය විසින් දඩ මුදලෙන් යම් කිසි ප්‍රතිශතයක් මුදල් ත්‍යාගයක් ලෙස පිරිනමනවාද? තොරතුරු දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය ආරක්ෂා කරනවාද? රහසිගත තොරතුරු ලබා දිය යුත්තේ කුමන ආයතනයටද?