
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වූ ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු බීබීසී සිංහල සේවයේ සහ සංදේශය වැඩසටහනේ හිටපු සංස්කාරකවරයෙකි.
ලන්ඩන්හි පිහිටි රෝහලකදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඔහු 61 හැවිරිදි වියේ පසුවිය.
සිනමා කර්මාන්තයට ද සම්බන්ධ වී සිටි ලියනගේ මහතා “ඉර මැදියම” චිත්‍රටයේ තිර පිටපත් රචකයා ද විය.
ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට ද ඔහු දායක වූ අතර ඔහු යටතේ පුහුණුව ලැබූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සිය ගණනකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
226
2025 නොවැම්බර් මස 21
274
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
316
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1245
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී ප්‍රියත් ලියනගේ සමුගනී
Tissa Tuesday, 17 November 2020 09:44 AM
කනගාටුදායක ආරංචියක්. ඔහුට නිවන්සුව ලැබේවා.