IMG-LOGO

ජෛව පොහොර ගැන ප්‍රමිති කාර්්‍යංශය තාම ප්‍රමිති හදා නැහැ

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජෛව පොහොර පිළිබඳ ලංකාවෙි ප්‍රමිති කාර්්‍යංශය තවම ප්‍රමිතියක් හදා නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඉතා ඉක්මනින් ජෛව පොහොර ගැන ප්‍රමිතියක් හදන ලෙස ඔවුන්ට දැනුම් දුන් බව ද අමාත්‍යවරයා කීය.

චීන පොහොර සමාගම ඇමරිකාවටත් පෝර සපයන සමාගමක් බවත් ඔවුන්ගේ පොහොර හොඳ බව ඒ අය කියන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

චීන  පොහොර නැවෙි ප්‍රශ්නය  පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කර උපදෙස් පතා තිබෙන අතර මේ ගනුදෙනුව අවසන් කරන්නේ කෙසේදැයි කැබිනට් මණ්ඩලයෙන්  විමසු බවද අමාත්‍යවරයා කීය.



අදහස් (3)

ජෛව පොහොර ගැන ප්‍රමිති කාර්්‍යංශය තාම ප්‍රමිති හදා නැහැ

sam Tuesday, 06 September 2022 02:27 PM

ඔන්න ගිවිසුමක් හදන්න ඔය අසුචි ටික බාරගන්න පුළුවන් විදියට... එතකොට ඔය දේශපාලන පත්වීම් ටිකත් බේරෙනවනේ...!

:       1       1

සඳුන් Tuesday, 06 September 2022 03:23 PM

ප්‍රශ්නය අනවශ්‍ය ලෙස සංකීර්ණ කරන්න එපා ඇමැතිතුමා. මෙතන ගැටළුව පොහොර යැයි කියාගත් එම දව්‍යවල රසායනික ප්‍රමිතිය නොව ඒවා මෙරටට ඇතුළු කිරීම නිරෝධායන තීතියට පටහැනි වීමයි. නිරෝධායන නීති නොසලකා ඒවා ගෙන්වීමට ණයවර ලිපි යැවීමට උපදෙස් දුන් පුද්ගලයා සොයා එතැනින්ම විමර්ශනය පටන් ගන්න...

:       1       2

fairoosTuesday, 06 September 2022 04:53 PM

අනේ මෙහෙමත් බයියන්, කිසිම පරීක්ෂණයක් ඕනෑ නැහැ. මේකට වගකියන්න ඕනෑ හිටපු ජනාධිපති නන්දසේන සහ කෘෂි ඇමැති...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 487 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 651 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 268 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site