IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජවිපෙ ප්‍රා මන්ත්‍රී මුලික අයිතිවාසිකම් කඩලා

වත්තල ප‍්‍රාදේශීය සභා අයවැය දෙවැනි වර කියවීමේ අවස්ථාවේදී සභා ශාලාවට ඇතුළු වන්නට ඉඩනොදී ඡන්දය ප‍්‍රකාශ කිරීම වැළැක්වීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එහි ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී ජූඩ් ක‍්‍රිස්ටෝපර් මහතා මානව හිමිකම් කොමිසමට අද(13) පැමිණිල්ලක් කළේය.

වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා ලේකම් වගඋත්තරකරුවන් කරමින් ඔහු මෙම පැමිණිල්ල කර ඇත.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 - 1(අ) (ආ) (ඇ) යන වගන්ති මෙම මගින් උල්ලංඝනය වී ඇතැයිද ඒ අනුව නිර්දේශ නිකුත් කර අයවැය නැවත කැඳවා විවාද කිරීමට අවස්ථාව දෙන්නැයි ඔහු සිය පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ.



අදහස් (0)

ජවිපෙ ප්‍රා මන්ත්‍රී මුලික අයිතිවාසිකම් කඩලා

ලක්ෂමන් ජයවර්ධන Monday, 13 January 2014 06:01 PM

එයාල දන්නවා වැඩේ. පොල් පැලේ රැක ගන්න උපරිම ට්‍රයි එක දුන්නා.(නදී)

:       0       0

පියුමි Tuesday, 14 January 2014 07:41 AM

මානව හිමි කම් ගැන නම් කතා නොකර ඉම්මු (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site