ලන්ත්‍රා පෙර්රා කියූ සැනින් බොහෝ දෙනා හඳුනන්නේ "ඩොක්ටර්" සංගීත කණ්ඩායමේ නායකයා ලෙසයි. ඊට අමරතව ඔහු විසින් ගායනා කරනු ලැබූ ගීතයන්ද ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඔහුගේ නවතම තොරතුරු පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.
"මේ දවස් ටිකේ ඇල්බමයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි පටිගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව සංගීත කණ්ඩායමට වෙඩින්, පෞද්ගලික ආයතනවල ඉවෙන්ට්ස් සඳහා ආරාධනා ලැබිලා, ඒ වැඩකටයුතුත් කරගෙන යනවා. මගේ සිංදු ටික පටිගත කරනවා. කනවා බොනවා, ජොලි කරගෙන කාලය ගතකරමින් ඉන්නවා."
ඩිලාන් ක්‍රිෂාන්ත
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ජොලියෙන් කාලය ගත කරන ලන්ත්‍රා