IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ

කළු ගල් වැඩපොළවලට නිකුත් කැරෙන ජෙලිග්නයිට් කූරු 510ක් හා පිපුරුම්කාරක 420ක් සමග ව්‍යාපාරිකයන් දෙදෙනකු ආනමඩුව පරමානන්දගමදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වැව් අමුණු අදියට ජෙලිග්නයිට් දමා පුපුරුවා මසුන් මරණ ධීවරයනට මෙම ද්‍රව්‍ය විකුණන්නට ගෙන යමින් සිටි බව පෙනේයැයි පොලිසිය පවසයි.

යුද සමයේ කොටි සංවිධානය මිනිස් ඝාතන සඳහා ජෙලිග්නයිට් යොදා ගත්තේය.

 

 



අදහස් (0)

ජෙලිග්නයිට් මුදලාලිලා දෙන්නෙක් පොලිසියේ

ජෝයි ඩයස් Tuesday, 21 January 2014 11:38 PM

මෙයාලා ගෑන මීටවඩා අවදානයක් යොමු කරන්න . විශේෂයෙන් මාර්තු මාසයේ අපේ රටට විරුද්ධව මොන මොන බලළ් අත් ක්‍රියාත්මක වෙනවාදෑයි කව්ද දන්නේ. (නදී)

:       0       0

ශාන් Wednesday, 22 January 2014 01:23 AM

ප්‍රස්නේ තියෙන්නේ මේ ගොල්ලෝ විකුනපු එක නොවේ. මේගොල්ලන්ට ඒවා ලැබුනේ කොහොමද කියන එක. මේවා රටින් ගෙන්වන කොම්පැණි හේතුවක් හා අනුමැතියක් නැතිව සාමාන්‍ය අයට නිකුත් කරන්නේ නැහැ.(නදී)

:       0       0

ප්‍රමිලා Wednesday, 22 January 2014 02:17 AM

මේ අහුවෙච්ච ඒවා. ටොන් ගණන් ඇති අහු නොවී. මේවා ගෙන්වන අයව හොයන්න. කව්රුහරි ලොක්කෙක් ඇති.(නදී)

:       0       0

කොස්වත්ත Wednesday, 22 January 2014 04:06 AM

ලේක්කෝ ගලබඩ, හරියට හරි යස කියමන.(නදී)

:       0       0

සමන්ති Wednesday, 22 January 2014 06:39 AM

ධයිනමයටි දැමීමෙන් මාළුන්ගේ කන්දිය පුපුරා මුලු වැවේම වගේ සියලුම මාළු මරණයට පත්වෙනවා . මොවුන්ට තන්හාව නිසා මේවා තේරුම් ගන්නේ නැහැ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 08:35 PM

මසුන් මරන්නද මිනීමරන්නද කියලා තවම හොයා ගත්තේ නැහැනේ. (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 21 January 2014 08:59 PM

කකුල් දෙකෙන් බාල්කෙ එල්ලලා ඇහුවා නම් ගිරව් වගේ කියයි ඉස්සර මේවා කාටද වික්කේ කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 298 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1014 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 527 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1376 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 606 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3345 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1293 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1540 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site