IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජය ශ්‍රී ගේ 4 වැනි ඇල්බමය එළිදකී

2016-05-20-ENT-70

ජය ශ්‍රී ගේ 4 වැනි ඇල්බමය ලෙස නම් කර ඇති "Love" ඇල්බමය පසුගියදා එළිදැක්වනු ලැබුවා. මේ වනවිට එම ගීත ඇල්බමය ලංකාවේ තෝරාගත් ස්ථානයන්ගෙන් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. මෙම ගීත ඇල්බමය සඳහා ගීත 15ක් අන්තර්ගතව ඇති අතර, ඒ අතරට සිංහල මෙන්ම ඉංග්‍රීසි ගීතයන්ද ඇතුළත්. මෙහි ඇති විශේෂත්වය නම් ජයශ්‍රී කණ්ඩායමේ පළමු ජර්මානු ගීතයද මෙම ඇල්බමයට ඇතුළත්ව තිබීමයි. පහත දැක්වෙන ස්ථාන වලින් මෙම ගීත ඇල්බම මිලදී ගැනීමට හැකියාව තිබේ.

COLOMBO - Light House Audio Visual, 93, Maya Avenue, Kirulapone Colombo 6. Tel: 0114060777

NEGOMBO - Dolce Vita Coffee Shop & Restaurant, 27, Poruthota Rd, Ettukala. Tel:0777618902

GALLE - M2 DJs,  293, Colombo Rd, Mahamodara, Galle. Tel: 0777920377

HIKKADUWA - Elephant Foot Drum Shop, 291, Galle Rd. Hikkaduwa

KANDY - RESH Dance Studio, No:483/A, Williamgopallawa Mawatha, Kandy. Tel: 0777374558

ICBT Kandy Campus, Peradeniya Rd, Kandy. Tel: 0773187638, 0777374558

2016-05-20-ENT-71



අදහස් (0)

ජය ශ්‍රී ගේ 4 වැනි ඇල්බමය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site