IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජයලත් මනෝරත්නයන් භාෂාවක පරිනාමය විග්‍රහ කළ අයුරු

මේ කතා කරන්නෙ ආචාර්ය ජයලත් මනෝරත්නයන්. මේ අවස්ථාව තිබුණේ චන්ද්‍රරත්න බණ්ඩාරගේ "වලාකුළු බැම්ම" පොත හඳුන්වා දෙන උත්සවයේදී ජයලත් මනෝරත්න සිංහල භාෂාවට එකල සිට මේ වන තෙක් සිදුවේ ඇති පරිවර්තනය පිළිබඳව එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ "මළගිය ඇත්තෝ" පොතෙන් එක් වාක්‍යයක් උපුටා ගෙන අපූරු උදාහරණයක් පැවසූවා. ඔබේ කෙටි කාලය වැයකර එය නැරඹීමෙන් මේ සිදුවෙමින් යන්නෙ ව්‍යසනයක්ද නැද්ද යන වග ඔබටම වැටහෙනු ඇති.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

ජයලත් මනෝරත්නයන් භාෂාවක පරිනාමය විග්‍රහ කළ අයුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site