ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර්, ඊයේ (1) සිය 100 වැනි ජන්ම දිනය සැමරුවේය. ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු 100 වැනි ජන්ම දිනය සැමරූ පළමු අවස්ථාව මෙයයි.
අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින නමුත්, හිටපු ජනාධිපති ජිමී කාටර්, ජෝජියා ජනපදයේ පිහිටි සිය නිවසේ දී, පවුලේ සාමාජිකයන් සමඟ 100 වැනි ජන්ම දිනය සැමරූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
ජෝර්ජියා ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප්, ඊයේ (1) දිනය ජිමී කාටර් දිනය ලෙස නම් කළ බව ද පැවැසෙයි. වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම තෙවැනි චාල්ස් රජු ද ජිමී කාටර්ට උපන් දින සුබ පැතුම් එක් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජිමී කාටර්ට අවුරුදු 100 යි