කොළඹ රත්නපුර ප‍්‍රධාන මාර්ගයේ මීන්නාන හැට හයවන කිලෝමීටර් කණුව අසලදි ලොරියක් හා ජිප් රථයක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් තවත් නව දෙනකු තුවාල ලබා ඇතැයි ඇහැළියගොඩ පොලීසිය කියයි.
මියගොස් ඇත්තේ වේයන්ගොඩ ප‍්‍රදේශයේ දෙදෙනෙකි. තුවාලකරුවන් අවිස්සාවේල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ පසුවූ එක් තැනැත්තෙක් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවු බව අවිස්සාවේල්ල රෝහලේ ප‍්‍රකාශකයෙක් කීය.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජිප් ලොරි ගැටුමෙන් දෙදෙනෙක් මරුට
සත්‍යයා Friday, 24 January 2014 03:43 AM
ශ්‍රී ලංකාවේ රථවාහන වලට තියෙනේ ලොකුම හිස රදය රටේ වැඩිවන ජනගහනය . මැල්තස් ගේ න්‍යාය ට අනුව වැඩිවන ජනගහනය පාලනය කිරීම වාහන විසින් ම තීරණය කරනු ඇත, ශක්තිමත් වාහන වල යන මෝඩයින් පමණක් ඉතිරිවනු ඇත.(අ)
මංජුල Friday, 24 January 2014 08:18 AM
බිල යන්න ඇති (අ)
කසුන් කුමාර Thursday, 23 January 2014 08:57 PM
උඩින් යන්න ඇති (අ)