IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජපුර සිසුන් විරෝධතාවක

(යොහාන් භාසුර)

ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (5) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.

කොළඹ පුරහළ අසළින් සංවිධානය වූ විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ එතැන් සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසළට ගොස් විරෝධතාව පැවැත්වූහ.

එම පිරිස එම ස්ථානයේ පැයකට ආසන්න කාලයක් විරෝධතාව පවත්වා විසිර ගියහ.

එම විරෝධතාව වැලැක්වීම සඳහා කිසිඳු ආරක්‍ෂක අංශයක් හෝ කැරළි මර්දන කණ්ඩායම් කැඳවා නොතිබීම මෙහිදී කැපී පෙනුණි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)  



අදහස් (4)

ජපුර සිසුන් විරෝධතාවක

රම්බොඩ Tuesday, 05 November 2024 07:11 PM

එයාලගේ ආණ්ඩුව නේ. මම හිතුවේ මේ විරෝධතා කරන එකක් නෑ කියලා. අවිනය, අසංවරකම කියන නිදහසනේ ඕන කියන්නේ.

:       0       2

nihalWednesday, 06 November 2024 05:43 PM

රන්බොඩ, ගාමිණී වගේ අය නිසා තමයි මේ රට මේ විදිහට තියෙන්නේ. කසුන් කියන්නේ හරි දේ හරියට තේරුම් ගන්න කොල්ලෙක්...

:       0       0

Gamini Wednesday, 06 November 2024 01:17 AM

මේ අය පාරට දාන්න මේ වගේ... නැතිනම් මිනිස්සු බලයි දැන් කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි කියලා... ඒක පුනරුදයට හරිමදි...

:       0       2

kasun Wednesday, 06 November 2024 11:48 AM

කාලකණ්ණි හැමදාම ස්ට්‍රයික්... හදපු දෙමව්පියන් අමාරුවේ, ඉගෙන ගන්න ඕන ළමයින් අමාරුවේ. මේ අයට වියදම් කරන සල්ලි අපරාදෙ... ඕන දේටයි, එපා එකටයි.... හැම දේටම ස්ට්‍රයික්... ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැත...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site