IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය වසර තිහක කාලය තුළදී ජපානයේ කන්සායි ගුවන්තොටුපොළට පැමිණි කිසිඳු ගුවන් මගියකුගේ ගමන් මල්ලක් අස්ථානගත වී නොමැති බවත් එය ලෝක වාර්තාවක් බවත් ෆෝබ්ස් සඟරාව වාර්තා කළේය.

පසුගිය වසරේදී පමණක් කන්සායි ගුවන් තොටුපොළට ගුවන් ගමන් මලු මිලියන දහයක් පැමිණ ඇති බවද ෆෝබ්ස් සඟරාව සඳහන් කළේය.

සෑම ගුවන් මගීන් දහසකටම සාමාන්‍යයෙන් ගුවන් ගමන්මලු 7.6 අස්ථානගතවීම සාමාන්‍ය කරුණක් බවද ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.

විවිධ හේතූන් මත ගුවන් තොටුපළවල්වලදී මගීන්ගේ ගමන්මලු අස්ථාන ගතවන බවත් එලෙස ගමන් මලු අස්ථානගත වීමට මිනිසුන් අතින් සිදුවන වැරදි ප්‍රධාන හේතුවක් වන බවත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ජපානයේ කන්සායි ගුවන්තොට වාර්තා පොතට

සුධීර Saturday, 04 May 2024 11:46 PM

ඒකට අපේ කටුනායක ගුවල්තොටුපළ. බෑග්වලින් බඩු හොරකම් කරනවද බලන්න අධීක්ෂණයට දාපු එකා තමයි හොරුන්ගේ නායකයා. මගේ ලැප්ටොප් පරිගණක දෙකක් හොරකම් කළා. අදටත් නෑ බලධාරින්ගෙන් ප්‍රතිචාර.

:       0       5

KANG Bandara Sunday, 05 May 2024 01:21 AM

කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ (KIX) යනු රින්කු නගරය, සෙන්නන් සහ තජිරිචෝ අසල ඔසාකා හි පිහිටි සුන්දර ගුවන් තොටුපළකි. සුභ පැතුම් KIX!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 352 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16573 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 628 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site