'හන්ගර් ගේම්ස්' සහ 'එක්ස් මෑන්' චිත්‍රපටය ඔස්සේ රසික ජනාදරයට පත් ජෙනිෆර් ලෝරන්ස්ගේ තහනම් පෙමක් පිළිබඳව වාර්තා වෙනවා. ඒ 47 වියැති චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඩැරන් අරනොෆ්ස්කි සමගයි. ඇයගේ පෙම්වතා වූ ක්‍රිස් ඊවන්ස් සමග පැවති පෙමද අවසන් වූ බවටද ඇය ප්‍රකාශ කර තිබෙනවා. ඩැරන් සමග පෙම් සම්බන්ධතාව ආරම්භවීමට පසුබිම උදාවී ඇත්තේ ඔවුන් දෙදෙනා එකම චිත්‍රපටයක් සඳහා දායකවීම බවද සඳහන්.
ඩැරන් යනු විවිධ සම්බන්ධතා සහ විවාහයන් වැඩි වශයෙන් කරගත් අධ්‍යක්ෂවරයෙකුද වන බවද ප්‍රකටයි. කෙසේ නමුත් මෙම සම්බන්ධතාවත් පැවැතෙන්නේ මෙම චිත්‍රපටයේ රූගතවීම් අවසන් වන තුරු බව එහි වැඩකටයුතු කර ඇතැම් පිරිස් අදහස් පළ කර සිටිනවා.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජෙනිෆර් ලෝරන්ස්ගේ තහනම් පෙමක?