
(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ඉල්ලීම් අනුව පක්ෂ නායකත්වය විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත.

(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ඉල්ලීම් අනුව පක්ෂ නායකත්වය විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. මෙහෙම තමයි වෙන්න ඕනෑ. පොහොට්ටුවට යන එන මන් නැහැ. මොලයක් නැති, උගත්කමක් නැති නොම්මර එකේ හොර පක්ෂයක් පාතාලයට වුණත් ඕනෑ. මේ වගේ අය මොන පුටුවේ ඉඳ ගත්තත් වැඩක් තියෙනවාද? මොන බලයද තියෙන්නේ. හෙට වෙනකොට මෙයත් ඇතුලේ රටේ සම්පත් හොරා කන්න බලය තියෙනකොට. නාකිමයිනයි, මයිනිගේ... පව්ලේ කට්ටිය තමයි ලොකු පුටු දරාගෙන හිටියේ. දැන් පොහොට්ටුවේ. කෑලි ඇහිදන් නැවත මෙයාට අමුණන්න තියෙන්නේ නාමල් බේබි වයසට යනකම් නැට්ටවත් අමුණ ගන්න බැරි වෙනවා. දැන් සැපද? විශ්‍රාම වැටුපත් නැහැ නේද? ජනතාව පිටින් දාලා දුක කියන්න...
දේශීය බීම ප්‍රවර්ධක තනතුර ඊටත් වඩා ගැලපෙනවා....
පොහොට්ටුවෝ ටික මේ රටේ මිනිසුන්ව විහිලුවකට අරන් තියෙන්නේ...
මොකද නලියන්නේ කියලා බැලුවා. බැලින්නම් හිනායනවා
පොහොට්ටුව නැවතත් බැසිල්ට දුන්නා හා සමානයි. පක්ෂයට අබ සරණයි.
පොහොට්ටුව දැන් යන එන මඟක් නැතුව නන්නස්තාරවෙලා දේශපාලනයේ කුණු කානු පල්ලටම වැටිලා බව අපට තේරෙනවා. ඒත් වෙන කෙනෙක් හිටියේම නැද්ද අප්පා...?
පුටුව යටට වෙලා සපත්තුව ලෙවකකා උන්නාම, පහුවෙනකොට පුටුවට නැගගන්න පුළුවන් වෙනවා තමයි.
ඉවරයි... අබ සරණයි...!
නූගත් හිනාවක් දාගෙන ඉන්න මේ වගේ හොරෙකුට මහපුටුව දුන්නේ කවුද?
දැන් මේ ප්‍රධානියා මෙහෙයවන්නෙ එතනෝල්ද?
මේ කියවන්නේ ජොන්ස්ටන් කියන නායකයා ගැන නොදන්න අය...
ඉතින් කොහොමද පොහොට්ටුව දිනන්නේ? නාමල් මහතා දැනගන්න ඕනෑ සියලුම පරණ කුණු කෑලි අයින් කරලා අලුත් තරුණ කණ්ඩායමක් එක්කර ගන්න. මේ වගේ මජරි, තක්කඩි එක්ක නාමල් මහකාට අනාගතයක් නෑ...
එහෙම කියන්න එපා මිනිහා දක්ෂයා, මොකද පසුගිය වසර කීපය තුළ කරපු දේවල්වලට හැටියට මේවා මොනවාද?.
කාට දුන්නත් ටික කාලයයි. ඉන්පසු බන්දනාගාරයේ තමා ඉන්න වෙන්නේ...
අමු සොහොනක කිරුල දාලා ඵලක් වේද බොලව්...?
වැලිකඩින් හොද පැදුරකුත් ලැබෙයි!
කුරුණෑගලින් ඇපත් නැතිවෙන්න කෑව නිසා වෙන්න ඇති...
මෙන්න මේ අපතයත් හේතුවක් වුණා. පොහොට්ටුවට කෙළවෙන්න. තව මේ වගේ දහස් ගණනක්ම ඉන්නවා. මොවුන් එක්ක කවදාවත් පොහොට්ටුවට ගමනක් නැහැ. ඒ බව තේරෙන්නේ නැතුව පොහොට්ටුව පස්සේ යනවා නම් හරක්ම තමයි. මාලුමාමටත් එච්චරම තමයි. මොකද ඔවුන්ට පුළුවන් පච කෙලින්නයි, වෛරය වපුරවන්නයි විතරයි.
ඉතිං අපිට පාන්ද?
කෝ අපේ බැසිල් බාප්පා. කෙළවෙනකොට පැත්ත පළාතේ නෑ...
නාමල් උතුමාගේ බුද්ධිමත් සිනාව...!
මධ්‍යසාර මෙහෙයුම් කියලා දැම්මා නං හරියටම හරි... ඕකේ මෙහෙයුම් කරනකොට ලැජ්ජාව නැතිවෙන්න කරටි කැඩෙන්න සිහිය විකල් වෙනකම් ගහලා කරන්න එපෑ.. දැන් ඒ ටික නොමිලේම කරලා දෙයි.
ලොකු හොරෙක්. තනතුරට හොඳට ගැලපෙනවා...
ජොන්සන්ට පක්ෂයේ භාණ්ඩාගාරිකකම දෙන්න. ඒකට තමයි සුදුසු...
ඔය වගේ අය නිසා තමයි පොහොට්ටුවට කෙළවුණේ. පාඩමක් ඉගෙනගන්න මෙලෙයක් තියෙන කෙනෙක් පොහොට්ටුවේ නැහැනේ.
විපක්ෂයට හොරු හොරු කියකියා හිටපු මාලිමා කාරයින් දැන් පට්ටපල් බොරු කාරයින්, කාරියන් සිටින ශ්‍රී ලංකාවේ ලියාපදිංචි පක්ෂය ලෙස හැඳින්වේ.
ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ වගේ කම්බ හොරුන්ට ආයේ තැනක් නැත.