IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජොන්ස්ටන්ගේ වත්කම් නඩුව සැප්තැම්බර් හය විභාගයට

සිය වත්කම් බැරකම් ප්‍රකාශ සාධාරණ හේතුවක් නොමැතිව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් නොකර සිටීමෙන් වරදක් සිදුකර ඇතැයි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි අල්ලස් නඩුවට අදාළ සංශෝධිත චෝදනාපත්‍රය කියවා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නඩු විභාගය ලබන සැප්තැම්බර් මස හය වැනිදා තෙක්   කල් තැබීය.

ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මගින් සංශෝධනය කර ලබාදුන් චෝදනා පත්‍රය අධිකරණ භාෂා පරිවර්තක සුරාජ් කාරියවසම් මහතා කියවා දෙනු ලැබීමෙන් පසු  එම සියලු චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවට ඔහු කීවේය.

එම චෝදනා සම්බන්දයෙන් හිටපු ඇමැතිවරයා නිවැරදිකරු ලෙස සදහන් කළ බැවින් එම නඩු විභායග ලබන සැප්තැම්බර් හය වැනි දා තෙක් කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තීරණය කරමින් එදිනට පැමිනිල්ලේ පළමු සාක්ෂියට නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

ජොන්ස්ටන්ගේ වත්කම් නඩුව සැප්තැම්බර් හය විභාගයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site