IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජිනීවා විරෝධය කොළඹ

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින්  ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත  මානව හිමිකම්  චෝදනා  වලට විරෝධය  දක්වමින් ‘ජාතික  හිමිකම් සංවිධානයේ’ විරෝධතා පා ගමනක් කොළඹ බෞද්ධාලෝක මාවතේදී අද පැවැත්විණි.

සමස්ත ලංකා බෞද්ධ  මහා සම්මේලනය  ඉදිරිපිටින් ගමන් ඇරැඹු  විරෝධතා පා ගමන  තුම්මුල්ල මං සන්ධියේ එක්සත් ජාතින්ගේ මෙරට ප්‍රධාන කාර්යාලය  දක්වා ගමන් කළේය.

භික්ෂුන් වහන්සේලා  ඇතුළු සර්ව ආගමික නායකයෝ  ඊට එක්ව සිටියහ.ජාතික හිමිකම් සංවිධානය  එක්සත් ජාතින්ගේ කාර්යාලයයට සන්දේශයක් ද භාර දුන්නේය.

 

 

 

 



අදහස් (0)

ජිනීවා විරෝධය කොළඹ

රොචින් දි සොයිසා Wednesday, 05 March 2014 03:51 AM

ගොඩක් හොඳයි.(නදී)

:       0       0

ටිකිරි බංඩා Thursday, 06 March 2014 10:21 AM

කුඩු රටට ගේන නිසා අපේ තරුණ පරපුර විනාසය කරා ගමන් කරනවා පමණක් නොවෙයි,රටම විනාසය කරා ගමන් කරනවා. ඒ වෙනුවෙනුත් පා ගමනක් සංවිදානය කරන්න සිත් පහල වේවා.(නදී)

:       0       0

රුචිර Tuesday, 04 March 2014 03:47 PM

උද්ගොෂණ පටන් ගන්න කාල බිල කෑ ගහන්න ඡන්ද සටන ගොඩ දාන්න තැඹිලි බොන්න කාලේ මෙන්න.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 04 March 2014 03:52 PM

ගොඩක් හොදයි. හැබැයි ඒ එක්කම අපේ රාජ තාන්ත්‍රික මට්ටමෙන් ඒ අයගේ වැඩ කොටස හරියටම කරන්න ඕනා. (නදී)

:       0       0

අමිල Tuesday, 04 March 2014 04:12 PM

මෙවැනි දේකට ඉඩ දුන්නේ රජය. යුද්දයේ අවසාන කාලයේ සිදු වු දේවල් ගැන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරි පත් කරන බව කිවේ රජය පොරොන්දු උණා. (නදී)

:       0       0

ජයන්ත Tuesday, 04 March 2014 04:16 PM

ඉදරි ඡන්ද වැඩවලට මේ දේ යොදාගෙන රටට විනකරනවා. මෙවැනි දේවල් ව්හිලුවක්.(නදී)

:       0       0

සමන් Tuesday, 04 March 2014 04:24 PM

මෙවැනි දෙකට ඉඩ දුන්නේ කව්ද? දැන් ඒ තුලින් වාසි ගන්න හදනවා.(නදී)

:       0       0

බුද්දික Tuesday, 04 March 2014 04:27 PM

බස්නාහිර සහ දකුණේ ඡන්දෙට ජිනීවා යොදාගන්නයි හදන්නේ.(නදී)

:       0       0

තිස්ස Tuesday, 04 March 2014 04:30 PM

මේක හොදට ප්ලැන් කරලා කරපු දෙයක් පිස්සු හොදයි !! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 369 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site