ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය නිමිත්තෙන් අද වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
විශ්ව විද්‍යාල ජනසන්නිවේදන ආචාර්ය සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීම‘ උදෙසා ඉදිරිපත් කළ යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම කොළඹ නිදහස් මාවතේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී අද සිදුකෙරිණි.
ජනමාධ්‍යයේ යහපත උදෙසා යෝජනා සියයක් එළි දැක්වීමේ වැඩසටහනක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
උතුරේ මිය ගිය මාධ්‍යෙව්දීන් 13 දෙනෙකු සිහිපත් කිරීමේ උත්සවයක් විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය පුස්තකාල ශ්‍රවනාගාරයේදී සිදු කැරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජනමාධ්‍ය දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්