IMG-LOGO

ජනපති විදෙස් සංචාරයක

(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සහ ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය බාර නිලධාරීවරයා සනාථ කළේය .

ජනාධිපති ආර්යා මෛත්‍රී වික්‍රමසිංහ , සාගල රත්නායක , නිමල් සිරිපාල ද සිල්වා , ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු තවත් පිරිසක් ද එම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගිය බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය .

ඔවුන් පළමුවෙන්ම මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරට ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය .

මෙම සංචාරයෙන් පසුව මෙම පිරිස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන " ආසියාවේ අනාගතය - 28 සමුළුවටද සහභාගී වීමට නියමිතය .

 



අදහස් (3)

ජනපති විදෙස් සංචාරයක

Jagath Wickramasekara Tuesday, 23 May 2023 08:15 AM

ආරක්ෂිත ගමනක් වේවා සර්...

:       2       3

Perera Tuesday, 23 May 2023 08:20 AM

මෙයා රටින් පිට ඉන්නකොට හිටපු පකිස්තාන් ජනපති මුෂාරෆ්ට වුනා වගේ බල පෙරලියක් වෙයිද?

:       2       2

sena Tuesday, 23 May 2023 10:57 AM

දැන් එයත් රවුන් ගහන්න පටන් ගත්තා

:       4       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 29 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 31 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site