(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තියයි.මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-
මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා.අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.
කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා.ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා.එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එමෙන්ම අපේ රටේ ජනතාවක් මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වෙන්නට පටන් ගත්තා.
ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතියයි යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.
පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ජනපති කොල නොබලා කතා කළ හැටි අගමැතිනිය කියයි
pj Tuesday, 03 December 2024 12:23 PM
මෙපමණ කාලයක් කෙප්ප ඇද බෑවේ කොළ බලාගෙන නොවෙයිනෙ.
මැක්ස් Tuesday, 03 December 2024 12:24 PM
මාලිමා රජය සහ බොරුව යනු ගහට පොත්ත මෙන් එකට බැඳුනු ප්‍රපංචයකි. අගමැති මෙනෙවිය ද ඊට ගැලපේ. මක්නිසාද යත් ජනපතිතුමා මාලිමා වන්නට පෙර සිටම ඉහල පෙලේ කතා කාරයෙකි. වැඩවලින් කෙසේ වෙතත් කතාවෙන් නම් එතුමා බොහෝ ඉදිරියෙන් බව එතුමා කෘෂිකර්ම ඇමති කාලයේ පටන් අප අත් දැක ඇති දෙයකි. අගමැති මෙනෙවිය නම් එකල කොහි සිටියේ දැයි අප දන්නේ නැත.
randil dunuwilleTuesday, 03 December 2024 02:21 PM
හොරු නැති සොවින් වැළපෙන, රට හැදෙනවට අකැමැති තමන්ගේ දරුවන්ට රටක් හදන්නට අකැමැති හැම දෙයක්ම වැරැදි ලෙසම දකින්න මැක්ස් හැර තවත් බත් බැලයින් වහලුන් සිටියිද?
රුවන් Tuesday, 03 December 2024 02:34 PM
ඉස්සර අපේ තාත්තාත් ඇමැතිවරයෙක්ගේ සහායක ලේකම් හින්දා දන්නවා, ලේකම් ලියන කොළය කටපාඩම් කරලා තමයි පාර්ලිමේන්තුවේ කියන්නේ හැබැයි ඒත් කොළය බලාගෙන කියන්නේ, මොකද තමන්වත් විශ්වාසය නෑ. එහෙම මිනිස්සු තමයි ලංකාවේ ගොඩක් ඉන්නේ.
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 03 December 2024 03:47 PM
1950 ගණන්වල ගාල්ල මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් විශාල ජන්ද සංඛ්‍යාවකින් තේරී පත්වී, බණ්ඩාරනායක මහතාගෙන් පසුව අගමැති ධූරයට පත්වූ විජයානන්ද දහනායක මහතා, කොළ කෑල්ලක් හො නොබලා, පාර්ලිමේන්තුවේදී නොනවත්වා පැය ගණනක් කළ දීර්ඝතම කථාව සමකිරීමට හො අභිබවා යෑමට තවම කිසිම ජගතෙක් පාර්ලිමේන්තුව තුළ ඉපිද නැහැ. මෙය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සුළුකොට දැක්වීමට නොවෙ...
Rohana Tuesday, 03 December 2024 04:32 PM
කොලකෑල්ලක්වත් නැතිව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත්කිරීමේ හැකියාව අගයකළ යුතුයි.
Udeni Wednesday, 04 December 2024 04:15 AM
කොච්චර පොල් හාල් ගණන් ගියත් කමක් නැහැ අනේ .තනියම දොර අරගනන්වා නේ .හරිම සරලයිනේ .කඩේ ගිහින් වලලෙන උන් දැන් ඇවිත් කවිත් ලියයි
Prasanna Wednesday, 04 December 2024 09:48 AM
මෝඩ ජාතියක් කටපාඩමින් ඕක කියෙව්වා කියලා මොකද්ද රටට වෙන සෙතේ .ත්‍රිපිටකයත් කටපාඩමින් කියන්න පුළුවන් සංඝයා වහන්සේලා හිටියා .ඔය කටට එන දේවල් හැමෝටම කියන්න පුළුවන්