IMG-LOGO

ජනපති එංගලන්තයෙන් ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ලන්ඩන් නුවර ගිය  ජනාධිපතිවරයා එම සමුළුව අවසන් වීමෙන් පසු ලන්ඩනයේ සිට ඉන්දියාව බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංය කියයි.

ජනපති සිය ඉන්දීය සංචාරයේදී එරට මධ්‍යප්‍රදේශ් හි උජේයින්හිදී පැවැත්වෙන උත්සවයකටද සහභාගී වීමට නියමිතය. මීට අමතරව මහබෝධී සංගමය විසින් සාංචි ප්‍රදේශයේ සංවිධානය කරන ආගමික වැඩසටහන් කිහිපයකට ද ජනපති සහභාගී වේ.

ලක් ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්විපාර්ශවික හමුවක් පැවැත්වීමටද නියමිතව ඇත.

මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට නියමිතය.

මේ අතර විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද ඉන්දියාවේ උජ්ජාන් ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයට සහභාගී වීම සඳහා දැනටමත් පිටත්ව ගොස් ඇත.

modivsmy3_2016513 modivsmy3_20165132 modivsmy3_20165133

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

ජනපති එංගලන්තයෙන් ඉන්දියාවට

රෝහිත Friday, 13 May 2016 02:35 PM

ඔය තියෙන්නේ වැඩ! හිමිහිට මොලෙන් දෙන ගේම වඩා ශක්තිමත් නිකන් චොකා බයිලා නැතිව. (බ)

:       0       0

සමන් Friday, 13 May 2016 02:40 PM

කොහොම වුනත් මහින්ද මහත්තයාගේ රෙකෝඩ් එක කඩන්න බැහැ (බ)

:       0       0

ටිකිරි නුගේගොඩ Saturday, 14 May 2016 09:07 AM

මේවා දැකලම අපිට දැන් එපා වෙලා අපි කල ගත් මෝඩ වැඩ ගැන හිතුනම. (ර)

:       0       0

ජයා Saturday, 14 May 2016 09:10 AM

කොහේ ගියත් හැමෝම අත දෙනවා ඔබ තුමාට අපිට හරි ආඩම්බරයි. (ර)

:       0       0

අමාලි Friday, 13 May 2016 05:04 PM

සවාරි යනවා කියලා ඒ කාලේ මහින්දට බනිනවා හැරෙන්න සමහරු වෙන මොනවද කළේ? (නි)

:       0       0

රුවන් Friday, 13 May 2016 08:02 PM

මෙන්න වැඩ. ඔහොම යමු (නි)

:       0       0

තිලක් Saturday, 14 May 2016 01:29 PM

දුර ගමනක් මේ පාර ගිහින් තියෙන්නේ.(හේ)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 04:39 AM

රට සවාරි ගියාට කමක් නැහැ, රටට හිතකර වැඩ සඳහා පමණක් නම්. (නි)

:       0       0

ධම්ම Friday, 13 May 2016 12:46 PM

අන්න එහෙම රඟපෑමත් ටික ටික ඕනෑ ඔතෙන්ට ආවාම. (බ)

:       0       0

නවරත්න බණ්ඩාර Friday, 13 May 2016 01:08 PM

ඔබතුමා මොළෙන් ගානට ගමන යනවා සන්තෝෂයි (බ)

:       0       0

පුෂ්ප Saturday, 14 May 2016 05:42 AM

ජනාධිපතිතුමාට එකක් කියන්නන් ඕනෑ. කොහේ ගියත් කමක් නැහැ, කතාකරන්න අපේ සිංහල භාෂාවෙන්. භාෂා පරිවර්තක කෙනෙක් තියාගන්න එක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. ඔබ ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන්. (නි)

:       0       0

විද්‍යා Friday, 13 May 2016 01:28 PM

ඉන්දියාවේ යන එක බොහොම හොඳයි. අර පරණ එක්කෙනා වගේ කමිසේ ගලවලා දාලා බිම ඉඳගෙන බන අහන්නේ නැතිව. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site