
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland) මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කෘතඥතාවය පළ කළේය.
ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන්ට තවදුරටත් ඇමරිකා රජයේ සහයෝගය ලබා දෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පට්ට බොරුනෙ
ඔක පුච්චල ඒ් අලුටික ගාගනින් උම්බගෙ නලලෙ හරි .. වෙන කොහේ හරි
මටනම් යුක්‍රේනය මතක් වුනා ඔහේලට කොහොමෙයි
පින් සිද්ද වෙච්චාවේ කියන්න. ජනාධිපති තුමනි....
ගෝඨාව පන්නලා පිං ජනපති වෙන්න දුන්නු සහාය ගැන වෙන්න ඇති මේ කියන්නේ...
මෙයාගේ තරම දන්නේ ජනතාව. ඇමරිකාව දන්නවා ලෝක මෝඩ හොරු කියලා... ජනතා සම්මානය නැති රටේ නායකයා. මට පුළුවන්.... මෙහේ ඉඳගෙන ලෝකයටම කියන්න තමුන්ගේ කෙරුවාව... ඇමරිකාවට පුදුම හිතෙයි. මේ පොඩි ඡන්දෙ ප්‍රතිඵල දැක්කාම. ඔය මහත්මියට ඉන්න කියන්න. ප්‍රතිඵල එනකම්. රට වැට්ටුවේ මෙයත් සමග හොරු කට්ටිය. ඔවුන්ම තමයි දඟලන්නේ... නැවත බලය ගන්න. මිනිස්සු කොසුමිට ගන්නෙ මෙදා සැරේ...
ඔව් කොහොමත් අමෙරිකාවට ලන්කාවෙ ඉන්න එයාලගෙ රූකඩේ අගෙයි.