IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‘‘ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ‘‘

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

වරකාගොඩ ශ්‍රී ඤාණරත්න සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නාහිමියන්ගේ අත්සනින් යුතුව ජනපති,අගමැති ඇතුළු මහජන නියෝජතයන්ට ඉකුත් 20 වැනි දා යොමු කළ ලිපියට යොදා අත්සනෙහි කිසිදු ගැටළුවක් නැතැයි මහා නාහිමි පෞද්ගලික ලේකම් ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියෝ පවසති.

මහා නා හිමියන් එම ලිපියට සිය කැමැත්තෙන්ම අත්සන ලබාදුන් බව ද අස්ගිරි මහා නා හිමියන්ගේ උපදෙස් මත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. 

අදාල ලිපියට මහා නාහිමියන්ගේ අත්සන යෙදීම සම්බන්ධයෙන් විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පළ වන විවිධ මත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම නිවේදනය නිකුත් කර ඇත.



අදහස් (1)

‘‘ජනපතිට යැවූ ලිපියේ අත්සනෙහි ගැටළුවක් නෑ‘‘

ranjith Sunday, 01 May 2022 04:46 PM

අත්සනක් ගැන කතා කරනවා... මේ අයට පේන්නේ නැතිද මේ ජනතාව විඳින දුක... මහනායක හිමිවරුන් කිව් දේ ගණන් නොගෙන තවත් ඉන්නවා... බල තණ්හාවට. ඔය බලතණ්හාව නිසා දෙකෝටියකට වඩා ඉන්න රටේ ජනතාව තව තවත් පීඩාවට පත්වෙනවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site