IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනපති අද පස්වරු 7.30ට ජාතිය අමතයි.



අදහස් (1)

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි

nimal Wednesday, 25 September 2024 03:08 PM

දේශපාලනය වෘත්තීයක් කරන්න ඕනෑ. සුදුසු වැටුපක් දෙන්න ඕනෑ. අරහෙන් මෙහෙන් එල්ලපු දීමනා නැතිව. දේශපාලනේට එන්න කැමැති අයට කරන්න හොඳ පාඨමාලාවක් දාන්න ඕනෑ සහ ඒක අනිවාර්ය කරන්න ඕනෑ. ඒකෙදී රටේ ව්‍යවස්ථාව / නීතිය / ආර්ථික විද්‍යාව / ඉංග්‍රීසි / විදෙස් සබඳතා වගේ ඕනෑ හැමදේම උගන්නන්න ඕනෑ. තේරීම් කාරක සභාවක් තියෙන්න ඕනෑ. විභාගය සමත් වූ අයට පමණක් නාමයෝජනා ලබා දිය යුතු සහ වයස් සීමාව අනිවාර්ය වේ...

:       3       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site