IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි

2016-04-29-ent-24
 

දෙරණ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ ඞී‍්‍රම් ස්ටාර් වේදිකාව තුළින් ඉතාමත් කෙටි කලකින් දැඩිව පේ‍්‍රක්ෂක ආදරය දිනාගත් චරිතයක්. ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ බුලට් එක නමින් හැඳින්වුණු ඒ හැඩකාර හඬ පෞර්ෂය මෑත කාලීනව සංගීත ක්ෂේත්‍රයට පහළවුණු සිහින තාරකාවක් වුණා.

2016-04-29-ent-25ගෙවුණු දින කිහිපය තුළ ජනිත් ගැන අහන්න ලැබුණේ එතරම් සුභ ආරංචියක් නොවෙයි. ගායක ජනිත් ඉද්දමල්ගොඩ ගමන්ගත් මෝටර් රථය බුලත්කොහුපිටිය ප‍්‍රධාන මාර්ගයේ යක්ඇල්ල ප‍්‍රදේශයේදී හදිසි රිය අනතුරකට ලක්වුණා. මාධ්‍යයන් ඔස්සේ පැතිර ගිය පුවතත් සමග ජනිත්ගේ සුවදුක් විමසන්න අප අමතක කළේ නැහැ

 

ජනිත් ඇත්තට මොකද වුණේ?

පාන්දර 1.30ට විතර තමයි රිය අනතුර සිද්ධ වුණේ. වැල්ලවායේ සංගීත ප‍්‍රසංගයකට සහභාගි වෙලා යළිත් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසංගයකට යමින් සිටිය දී තමයි අනතුරට ලක්වුණේ. රිය අනතුර සිදුවන වෙලාවේ මගේ අම්මයි, තාත්තයි, අයියයි මෝටර් රථය තුළ සිටියා. අයියා තමයි වාහනේ පදවාගෙන ආවේ. යක්ඇල්ල ප‍්‍රදේශයේදී වංගුවත් එක්ක වාහනය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ හෙළකට පෙරළුණා. මෝටර් රථයට අලාභහානි සිදුවෙලා තියෙනවා. සිදුවුණු රිය අනතුරින් මගේ අම්මයි තාත්තයි කරවනැල්ල රෝහලට ඇතුළත් කළා. මට සහ මගේ අයියට සුළු තුවාල පමණයි. අම්මයි, තාත්තයි මේ වන විට සාමාන්‍ය සුව අතට පත්වෙමින් සිටිනවා. අප හැමෝගෙම ජීවිත බේරුණේ අනූනවයෙන්.

 

නදීශා අතුකෝරළ/ඡායාරූප - ජනිත් ඉද්දමල්ගොඩගේ ෆේස් බුක් ගිණුමෙන්

 

sandalla

 

 



අදහස් (0)

ජනිත් ඉද්දමල්ගොඩ අනතුර ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site