IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


"ජොන්ටි" පූජාවක් කරලා

20160502Jonti-3දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් අද දිනයේදී (මැයි 02) ඉන්දියාවේ මුම්බායි නගරයේ පිහිටි "අන්නාමලේ" දේවාලයේදී පූජාවක් සිදු කළ බව "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. ජොන්ටි රෝඩ්ස් මෙසේ පූජාවක් සිදු කර ඇත්තේ අප්‍රේල් 23 වැනිදා මුම්බායිහි පිහිටි "santa cruz" රෝහලේදී සවස 3.29ට උපත ලැබු ජෝන්ට් රෝඩ්ස්ගේ දෙවැනි දියණිය (ඉන්දියා ජෙනී රෝඩ්ස්)  වෙනුවෙන් බව සඳහන් වේ.

මෙම පූජාව සඳහා අලුත උපන් දරුවා මෙන්ම ජොන්ටිගේ බිරිඳ වූ මෙලානී ජෙනීද එක්වූ බව සඳහන් වේ. මෙම පූජාවන් පසුව ජොන්ටි ඇතුළු පිරිස ඉන්දියාවේ තමිල්නාඩු නගරය බලා ගොස් තිබෙන අතර, ඒ ජොන්ටි රෝඩ්ස් පුහුණුකරු ලෙස කටයුතු කරන "මුම්බායි ඉන්ඩියන්ස්" කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් සඳහා බව මෙම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කොට ඇත. 

බුද්ධික සේනාධීර


20160502Jonti-1 20160502Jonti-2



අදහස් (0)

"ජොන්ටි" පූජාවක් කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site