කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවය රෝහල් භූමියේදී පැවැත්විණි. ජාතික රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් සංවිධාන කටයුතු සිදුවූ අතර වෛද්‍යවරු, හෙද හෙදියෝ, සාත්තු සේවකයෝ ඇතුළු බොහෝ පිරිසක් ඒ සඳහා එක්ව සිටියහ.
අවුරුදු කුමරිය, පොල් අතු විවීම, ජන ගී ගායනා, පොල් ගෑම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම ආදී ජන ක්‍රීඩා රැසක් ඊට අයත් විය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජාතික රෝහලටත් අවුරුදු
සෙනරත් Monday, 25 April 2016 02:45 PM
අර හිටගෙන පොල් අතු වියන්නේ කවුද? (බ)
ප්‍රියංකර Tuesday, 26 April 2016 03:38 AM
අපේ දේ අගය කරලා මේවගේ දේවල් කරනකොට හරිම ආඩම්බරයි. හරිම හොඳ දෙයක්. හැමෝම හරි සන්තෝෂෙන් ඉන්නේ (නි)
සමන් Tuesday, 26 April 2016 04:44 AM
මේ අයට රාජකාරි නිවාඩු දීලද නිල අදුමින්ම ඉන්නේ? (ම)
සන්ද්‍යා Monday, 25 April 2016 09:22 AM
හැරෙම ලස්සනයි. (ර)
සෑම් Monday, 25 April 2016 09:53 AM
රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.... (ර)
ජයසේකර Tuesday, 26 April 2016 06:31 AM
හොද වැඩක්... එකම කෝණයකින් හැමදෙයක්ම බලන්න හොද නැහැ. ගොඩාක් කරුණාවන්ත අයත් ඉන්නවා ඒ අතරේ යක්ෂ ගති තියෙන අයත් ඉන්නවා. (ර)
තබුක් සිල්වා Monday, 25 April 2016 11:28 AM
දැන් හෝම හිනාවෙලා හිටියාට බලන්න ඕනේ හොස්පිටිල් ඇතුලේ ලෙඩුන්ට දාන සැර!(අ)
උපුල් වීරසිංහ Monday, 25 April 2016 11:55 AM
කුහක මිනිසුන කෙසේකිවත් රටේ ඕනෙම හදිසි අවස්ථාවක අපේ පිහිටට ඉන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.! (ර)
බින්දු Monday, 25 April 2016 12:03 PM
ඊළඟ සැරේ ලෙඩවුනාම යන්නේ ජෙනරෙල් එකටම තමයි (බ)