IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගුවන් හමුදාවෙන් ගොඩනැගිලි දෙකක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 

කොරෝනා වයිරසය ආසාදනය වූවන් සඳහා  ප්‍රතිකාර කටයුතු පුළුල් කිරීම සඳහා  මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයට  නව ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ නිලධාරීන්  පියවර ගෙන තිබේ.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.
 
ගොඩනැගිලි දෙකෙහි රෝගී පුද්ගලයන් වෙනුවෙන් අංග සම්පූර්ණ කාමර 16ක් ඉදිකෙරෙනු ඇත.
 
පසුගිය 18 වනදා මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, සතියකින් එහි කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

 



අදහස් (0)

ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගුවන් හමුදාවෙන් ගොඩනැගිලි දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 118 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site