මයිකල් ජෝඩන්ට පසු බාස්කට් බෝල් ලෝකයේ සුපිරිතමයා වූ කෝබේ බ්‍රයන්ට් පසුගියදා සිය අවසන් තරගය ක්‍රීඩා කරමින් එන්බීඒ වෙත සමුදුන්නා. ඒ සමුදීම සුපිරි සමුගැනීමක් වූයේ එය ඇල්මැරුණු තරගයක් නොව දැඩි තරගකාරී සහ ඉහළ ලකුණු වාර්තා කළ තරගයක් නිසයි. එම තරගය පුරාවට ලකුණු හැටක් වාර්තා කරමින් කෝබේ බ්‍රයන්ට් සිය උපරිමයේ සිටිමින් තරගයට සමුදුන්නා. ලොස් ඇන්ජලීස් ලේකර්ස් වෙනුවෙන් සිය උපරිමය ඉටුකළ බ්‍රයන්ට්ගේ අවසන් තරගය නරඹන්නට නළු නිළියන් ඇතුළු බොහෝ තරු පැමිණ සිටියා.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජෝඩන්ට පසු වීරයා උපරිමයේදී සමුගනියි