IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජංගම සේවයෙන් යුරෝ ලක්ෂයක් රජයට

මිලානෝ පලේර්මෝ ජංගම සේවා දෙකෙන් යුරෝ ලක්ෂයකට (රුපියල් ලක්ෂ 181) ආසන්න මුදලක් රටට ලබා දීමට හැකිවූ බව තානාපති බැනට් කුරේ මහතා පවසයි. පලේර්මෝ දිල්කි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් පහසුකම් සැලසීමෙන් පැවතී ජංගම සේවයට සියයට අනු අටක් දමිල ජාතිකයින් සහභාගී වූ බවත් ඔවුන්ගේ  ගැටළු විසදා දීමට හැකි වූ බවත් මීලග ජංගම සේවය වෙරෝනා නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කොට ඇති බවත්  තානාපති පැවසීය .



අදහස් (0)

ජංගම සේවයෙන් යුරෝ ලක්ෂයක් රජයට

ජයතිලක Monday, 27 January 2014 03:09 AM

කොහොමද මේකෙන් රජයට මුදල් හොයලා දෙන්නේ ? මේක නොමිලේ කරන සේවාවක් නොවෙයිද?දන්නා කෙනෙක් පහදලා දෙන්න. (නදී)

:       0       0

සුමුදු Monday, 27 January 2014 05:02 AM

සල්ලි හොයන්න නම් දක්ෂයි වගේ.(නදී)

:       0       0

අප්පුහාමි Monday, 27 January 2014 09:42 AM

ඒ ඉතින් ඉතාලියෙනේ... (නි)

:       0       0

ගයාන් Monday, 27 January 2014 01:32 PM

හොඳ බිස්නස් එකක් වාගේ නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site