IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජැක්සන් ඇන්තනි ජනපති කොමිසමට

නළුවකු හා මහින්ද රාජපක්ෂ ජනපතිගේ සමීපතමයකු වූ ජැක්සන් ඇන්තනි අද (24) ප්‍රකාශයක් ලබාගැනිම සඳහා බරපතල දූෂණ වංචා සෙවීමේ විශේෂ ජනපති කොමිසමට කැඳවනු ලැබ සිටියේය.

හම්බන්තොට වරායේ පැවැති උත්සවයකට සංස්කෘතික සංදර්ශනයක් සංවිධානය කිරීමේදී මූල්‍ය වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව කියති.

jaka_2016524 jaka_20165242



අදහස් (0)

ජැක්සන් ඇන්තනි ජනපති කොමිසමට

අශික Tuesday, 24 May 2016 12:01 PM

දේශපාලකයෝ පස්සේ ගියාම ඔය දේ වෙයි කියලා අපි හිතුවා.(හේ)

:       0       0

අජිත් Tuesday, 24 May 2016 12:20 PM

මේවා මහා නරක පූර්වාදර්ශ. පළිගැනීම් ඉවරයක් නැහැ. එහෙමනම් සොයන්ට පටන්ගන්න ඕනේ ජේආර් ගේ කාලයේ සිට (බ)

:       0       0

විරාජ් Tuesday, 24 May 2016 01:14 PM

අජිත් වැරදි කරපු අයට දඩුවම් දීම් පළිගැනීම්ද? ජේආර් ගේ කාලයේ සිට නොව 1948 සිට හොරකම වංචාව ,අද හරි දඩුවම් දුන්නොත් ඊළගට එන අය ටිකක් හරි බය වෙනවා (බ)

:       0       0

සිල්වා Tuesday, 24 May 2016 07:18 AM

හැමදාම ජනාධිපති කොමිසමේ.දඩුවම් නැද්ද මේ අයට.(හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 24 May 2016 07:18 AM

මේ නළු බට්ටෝ පහුගිය රජය සමයේ හොඳට රඟපාල තියෙන බව හොඳට පේනවා.... නියමෙට රඟපාල, හොඳට කාල බීලා තියෙනවා (බ)

:       0       0

ගාමිණී Tuesday, 24 May 2016 07:26 AM

ගිය රජය කාලේ වැඩිපුරම චෝදනා වලට ලක්වූ ඇමති මර්වින් සිල්වා කෝ අද හිටියටත් වඩා හොඳට ඉන්නවා. (බ)

:       0       0

රංජිත් Tuesday, 24 May 2016 01:35 PM

දැන් ඉතින් හැමදාම ඇවිත් යන්න එන්න.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 07:33 AM

කවුරුත් බලන්නේ මොනයම් ක්‍රමයකින් හෝ තමන්ට වාසියක් වෙනවා දකින්න. ඒක ඉතින් පොදු ධර්මතාවයනේ. මේ කවුරුත් ප්‍රකාශ සටහන් කරගැනීමට කැඳවන්නේ මොනයම් විදිහකින් හෝ මේවට ගෑවිලා තියෙන නිසානේ.(හේ)

:       0       0

උපාලි Tuesday, 24 May 2016 07:37 AM

මෙයාට අති විශේෂ පහසුකම් දීලා තිබුනේ ඒවාට නේන්නම්. සංස්කෘතික සංදර්ශන දියුණු කරන එක කළා කරුවෙක් කළ යුතුමයි නේ. (හේ)

:       0       0

ලෙස්ලි Tuesday, 24 May 2016 07:37 AM

වංචා කරපු මේ අයට දඩුවම් දෙන්න.(හේ)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 24 May 2016 07:41 AM

හිටපු ජනපති සමීපතකයෙක් (බ)

:       0       0

රාධා Tuesday, 24 May 2016 06:56 PM

. නීතියට අනුව මිල ගණන් පහක්ම දෙන්න ඇති නමුත් වැඩේ හොඳ වුණත් ගාන සරයී වගේ (ම)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 24 May 2016 11:16 PM

මහින්දගේ රැවුලයි , ඒවගේම හිනාවයි තමයි මෙයාටත් පිහිටලා තියෙන්නේ ! (බ)

:       0       0

පුබුදු ප්‍රසන්න Tuesday, 24 May 2016 10:52 AM

මගෙත් කිසිම විරුද්ධත්වයක් නැහැ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 783 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 382 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site