IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්ද ස්ටිකර ගැසූ ත්‍රිරෝදවලට නඩු

සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ගාමිණී සිල්වා මහතා වෙනුවෙන් කැස්බෑවේ ත්‍රිරෝද රථවල ස්ටිකරයක් ඡන්ද නීතියට පටහැනි හෙයින් එම ස්ටිකර අලවා ඇති ත්‍රීරෝද රියදුරන්ට එරෙහි නඩු පවරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පිළියන්දල පොලිසියට නියෝග කළේය.

ගමට සවියක්-නිවසට එළියක් යනුවෙන් ත්‍රීරෝද රියවල අලවා තිබූ එම ස්ටිකරය පොලිසියෙන් ගලවද්දී ගාමිණී සිල්වා මහතා ඊට විරුද්ධ විය.

පොලිසිය එම කාරණය ඉන්පසු මැතිවරණ කොමසාරිස්ට යොමු කළේය.

දැනටම ත්‍රිරෝද රිය දෙකකින් එම ස්ටිකර ගලවා ඇතැයි පොලිසිය කියයි.

ස්ටිකර නොගලවන ත්‍රීරෝද රියවලට එරෙහිව නඩු පවරන බව ද පොලිසිය කියයි.

මෙහිදී ඡන්ද අපේක්ෂකයාට එරෙහි කිසි පියවරක් නොගන්නා බව ද දැනගන්නට ඇත.

 

 



අදහස් (0)

ඡන්ද ස්ටිකර ගැසූ ත්‍රිරෝදවලට නඩු

ඇහල Friday, 21 February 2014 11:11 AM

දකුණට මෙම නීතිය නැද්ද (අ)

:       0       0

ජයතිලක Friday, 21 February 2014 04:38 PM

හොද වැඩේ මල්ල උස්සගෙන ......යනවාට. (අ)

:       0       0

විධුෂක Friday, 21 February 2014 06:55 PM

පුද්ගලික වාහනයක තම හිතවතෙකුට සහායක් ලෙසින් පොඩි ස්ටිකර් එකක්වත් අලවාගෙන යන්න මුලික හිමිකමක් පුද්ගලයෙකුට නැද්ද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site