IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඡන්ද පෝස්ටර් ඇලවූ නවයක් දකුණෙන් ඇල්ලෙති

මැතිවරණ නීති කඩකරමින් ගාල්ල වැකුණගොඩ දී සන්ධානයේ අපෙක්ෂකයන් පස් දෙනකුගේ ද මලිදූවේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්  සිවු දෙනකු ගේද ඡන්ද පොල්ස්ටර් අලවමින් සිටි පිරිසක් ලොරියක්, දකුණු පළාත් සභා සභාපතිවරයකුගේ ජීප්රියක්  සහ ත්‍රිරෝද රියක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  බස්නාහිර සහ දකුණු පළාතේ ඡන්ද නීති කැඩූ 33 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ඡන්ද පෝස්ටර් ඇලවූ නවයක් දකුණෙන් ඇල්ලෙති

ටෝනි Saturday, 22 February 2014 02:21 PM

දෙගොල්ලම එකම දේ කරලනේ. (දිල්)

:       0       0

සත්‍යයා Saturday, 22 February 2014 03:42 PM

මේ ක්‍රමය තුල නිතිය හදපු උන්ට පිස්සු ....නැත්තම් ..අපිට පිස්සු ..මේ ක්‍රමය තුල වැඩියන් පෝස්ටර් ගහන කෙනා දිනනවා ....අපි රටේ මිනිස්සු එහෙමයි..(අ)

:       0       0

රොසෙල් Saturday, 22 February 2014 05:42 PM

පැෆරල් කට්ටියටනම් වැඩ තියෙනවා (දී)

:       0       0

අමිල කටුනායක Saturday, 22 February 2014 09:10 PM

මේක මාර රටක් (දී)

:       0       0

චමින්ද Saturday, 22 February 2014 11:35 AM

හැමෝටම සමානව නීතිය ක්‍රියාත්මක වේද ? (අ)

:       0       0

සත්‍යයා Saturday, 22 February 2014 01:24 PM

දූෂණය පක්ෂ ක්‍රමයට සාපේක්ෂව 5:1 යි. හොරකමින් සන්ධානය දැනටමත් දිනලා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 364 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site