
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අරමුණින් ගම්බිම් බලා යාමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසකට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් ඔවුන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනු දක්නට ලැබුණි.
සාමාන්‍ය කාලසටහන් වලට අනුව බස් රථ යොදවා තිබුණාත් විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඔවුන්ට ප්‍රමාණවත් බස් රථ නොමැති වීමෙන් මෙම තදබදය හටගෙන ඇතැයි පැවසේ.
ඇතැම් මගීන් පැය ගණනක් පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණු අතර මොණරාගල , අම්පාර, ඇඹිලිපිටිය , බදුල්ල ,කතරගම ඇතුළු දුර බැහැර ප්‍රදේශ වලට ගමන් කිරීම සදහා බස් රථවල දැඩි ප්‍රමාදයක් දක්නට ලැබිණි.

2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඡන්දේ දාන්න ගමේ යන්න අධිවේගයේ බස් නෑ
පිටරටවැසියා Friday, 20 September 2024 01:35 PM
කෝ මේ ප්‍රවාහනය භාර ඇමැතියයි, රාජ්‍ය නිලධාරිනුයි? මොවුන්ට මෙවැනි අවස්ථාවක්වත් කළමනාකරණය කරගන්න බැරි හැටි...?
sweneSaturday, 21 September 2024 04:08 AM
තමන් ඉන්න පැත්තේ ලොක්කා පිම්බීම සඳහා වන්දි භට්ටයා ගේ කට නොදකින් ! ඔවුන් දේශපාලනයෙන් තුරන් කල යුතු කාලය පැමිණ ඇත
Chandana Friday, 20 September 2024 02:22 PM
බස් 1500 ක් ඡන්දේ වැඩ වලට ගත්තාම විදේශ දුම්රිය සේවා වලට යන මිනිස්සු දැනගන්න ඕනෑ නේ වැරැද්ද එම දේවල් කලින් දන්නලා තිබ්බාද කියන එක
ජයනාත් Friday, 20 September 2024 05:01 PM
ප්‍රවාහන ඇමතිගේ කයිවාරුව විතරයි.
සුසිරිපාල Friday, 20 September 2024 05:41 PM
ඔය නාකි මයිනා හදාපු හයිවේ එකේ ගියාට කමක් නෑ. පැත්ත කියන උපකරණෙට ඡන්දෙ දෙන්න ඕනෑ. එච්චරයි.
sugath Friday, 20 September 2024 06:26 PM
අද බොහෝ දෙනා රැකියා සඳහා ගමින් පිට නගරබදව ජීවත් වෙනවා. මේ අයට ඡන්දය දැමීමට තමන් ජීවත්වෙන ප්‍රදේශයේම ඉඩ සැලැස්වීම හෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදීමෙන් මේ මිනිසුන්ට සිදුවන හිරිහැරය සහ වියදම අවම කරගත හැකියි...