2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්‍රතිඵලය අද මාධ්‍යම රාත්‍රීයේ දි සිදු කිරිමට නියමිතය.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය



ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(ඡායාරූප: ගයාන් අමරසේකර)




ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(චන්ද්‍රසේන ගමගේ)



හිටපු ජනාධිපතිනි චන්දුිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාව
(එස්. යු. ඩබ්ලිව්. කේ. ජයවර්ධන )
ස්වාධින ජනාධිපති අපේක්ෂක මයිල්වාගනම් තිලකරාජ් මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය
(රංජිත් රාජපක්ෂ)

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඡන්දය ප්‍රකාශ කළ ආකාරය

2025 දෙසැම්බර් මස 30
160
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
karolis Saturday, 21 September 2024 06:14 PM
තර්කය විතර්කය ඡන්දය අහවරය දැන් හරිම පාළුය... යාළුකම් එහෙම්මයි..
රාලහාමි Saturday, 21 September 2024 08:02 PM
කරෝලිස්, රනිල්ගේ අසුචි කන ඔබ වගේ අය එක්ක අපේ කවදාවත් යාළුකම් තිබුනේ නැහැ. ඇයි මොකද ඔයාගේ රනිල් මහත්තයා දැන් යන්නේ හොම්බෙන් නේද? ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ අපි ඔයාවත් හොම්බෙන් යවන්නේ...
karolisSaturday, 21 September 2024 10:48 PM
ඔය ඇඳිරිනීතිය දාන්න ඇත්තෙත් රටේ තාම රාලහාමි වගේ ගොම දාන කට්ටිය ඉන්න හින්ද තමයි