
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍යවරයකුට ඡන්දය ලබා දෙන ලෙස ඉල්ලා මෝටර් රථයකින් පැමිණ මුදල් බෙදූ පුද්ගලයන් දෙදෙනෙකු බේරුවල මුල්ලියමලේ හංදිය ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කියයි.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 38,000 ක මුදලක් තිබූ බව ද පොලීසිය කියයි.
පොලිසිය පැමිණීමත් සමගම එම ස්ථානයේ සිටි හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයෙකු පලාගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඡන්දය දෙන්නැයි ඉල්ලා මුදල් බෙදලා
beau Tuesday, 04 August 2020 08:22 AM
හොර අරාජිතයාගේ ඇබිත්තයෝ වගේ...
SamanTuesday, 04 August 2020 09:11 AM
ඒ වගේ තමයි... සෞඛ්‍යයට සම්බන්ධනේ...
rihan Tuesday, 04 August 2020 08:36 AM
ආ අර කොරෝනා කාලේ දීපු 5000 නොදීපු අයට දෙන්න ඇති...
සරත් Tuesday, 04 August 2020 08:08 PM
එක්වරටම, තීරනයකට එන්න අපහසුයි. ඒ මොකද, තුට්ටු දෙකක් වටින්නැති ගහපු ප්ලෑන් ටිකත්, බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන නිසා. ඔහොම යන්. කවදා හෝ දවසක සත්‍ය ජයගනීවි
priyaseela Tuesday, 04 August 2020 09:12 AM
පරිප්පු හුණ්ඩු භාගයටත් ඡන්දෙ දෙන අපේ රටේ, ඕක මොකක්ද?
D.jayawicrama. Wednesday, 05 August 2020 06:30 AM
දත් තිස්දෙකම පෙන්නලා හිනාවුණා නේද?
Warnakulasuriya Wednesday, 05 August 2020 06:37 AM
දෙන දෙයක් සිල්රෙද්දක් එක්ක දුන්නා නම් කවදා හරි නිදහස්... ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ඡන්ද දායකයා ගැන හොඳහැටි දනියි. ඒ අනුව ඔවුන් කටයුතු කරති. අපි ලැජ්ජා විය යුත්තේ බහුතර ජනතාව ගැනයි. රටක් ගැන සිතා ඡන්දය දෙන්නේ ඉතාමත් සුළු පිරිසකි. එම සුළුපිරිස මෙන් ජනතාවක් රටක සිටියේ නම් එම රට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට සුදුසු විය හැකියි. ඒ වගේම දියුණු රාජ්‍යයක් වීමට ඒ රටට හැකියි. අද ශ්‍රී ලංකාවේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය විකුණා ඒ මත යැපෙන ධනපති පාලකයින්ගේ පාලනයකි. තවදුරටත් එය තහවුරු වන්නේ දේශපාලන පක්ෂ මැතිවරණයකදී කරන වියදම්ය. වැඩි බලය වැඩිමුදලට...