(රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.
අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හැකි තරම් උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඉල්ලා සිටියේය.
ඡන්දය රටේ මහජනතාවගේ අයිතිවාසිකමක් සහ ඔවුන්ගේ බලයක් වන හෙයින් අනිවා ර් යෙන්ම ඡන්දය ප්‍රකාශ කරනැයි රටේ
ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය .
පා ර් ලිමේන්තු මහ මැතිවරණය රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී අද පෙරවරු 7 ට ආරම්භ වන අතර සවස 4 දක්වා ක්‍රියාත්මක වන බවද එම සභාව සඳහන් කරයි.
ඡන්ද පොළට යෑමේදී ඡන්ද දායකයන්ගේ ගමන් මළුවල ජංගම දුරකථන හෝ ප්‍රචා රක ද්‍රව්‍ය තබා ගැනීම සම්පූ ර් ණයෙන්ම නීති විරෝධී වන බවද එම නිසා ඒවා නොමැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සළකුණු කරන්නැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන බව සභාපතිවරයා කීවේය.
(හිරාන් ප්‍රියංකර)
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස
වව්නියාව - රොමේෂ් මධුෂංක
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
බදුල්ල - ප්‍රසාද් රුක්මාල්
නුවරඑළිය - රංජිත් රාජපක්ෂ
හම්බන්තොට - සනත් ගමගේ
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඡන්දය ආරම්භ වේ
විජිත් Thursday, 14 November 2024 08:00 AM
මාලිමාවට ජයවේවා !!! ආසන 5/6 විශිෂ්ට ජයග්‍රහණයක් මාලිමාවට ලැබේවා !!! AKD !!!
m. saman perera Thursday, 14 November 2024 12:32 PM
මාලාමාවට ජය ලැබේවා... අලුත් රටක් බිහිවේවා...!