IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


චාවකච්චේරි බෝම්බයට හිටපු කොටියකුත් සැකපිට

චාවකච්චේරියෙන්  මරාගෙන මැරෙන ඇඳුම්  කට්ටලයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  මඩකලපුවේ  තවත්  හිටපු  එල්.ටී.ටි.ඊ නායකයකු  වන ක්‍රිෂ්ණපිල්ලේ කලෙයිනේෂන් හෙවත්  ප්‍රභා  අද (02) සවස ත්‍රස්තවාදී  විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට  ගනු ලැබිය. දැනට  අත්අඩංගුවේ  සිටින සිව් දෙනෙකි.



අදහස් (0)

චාවකච්චේරි බෝම්බයට හිටපු කොටියකුත් සැකපිට

බමුණු ආරච්චි Monday, 02 May 2016 11:22 PM

සරත් හරි අාසා ඇති මහින්දයි කොටියි එකට හිරේ ඉන්නවා දකින්න. සිංහලයෙක් රට බේරාදුන් සිංහලයෙකුට ඔහොම කියනවා අහන්නත් පුදුමයි (නි)

:       0       0

ලක්මාල් Tuesday, 03 May 2016 02:53 AM

ඔය සමහරුන්ගේ මෝඩ කතා ගණන් ගන්න එපා බමුණු. ඉබ්බන්ට තටු ලැබිලා ඉගිලෙන්න හදනවනේ (නි)

:       0       0

ෂෙල්ටන් Tuesday, 03 May 2016 02:58 AM

කෝ අර අපේ මාධ්‍ය ප්‍රකාශකතුමා? (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 04 May 2016 11:43 AM

සරත්ලා වගේ අයගෙන් රටට වැඩකුත් නැති එකේ කටවත් වහගෙන ඉන්න ඕනෑ (නි)

:       0       0

සරත් Monday, 02 May 2016 12:25 PM

හරි වැඩේ- මහින්දයි කොටියි ඔක්කොම එකෙට හිරේ ඉන්න වෙයි (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 03 May 2016 04:22 AM

කොටි සාමාජිකයන් පුනරුත්තාපනය කරලා නිදහස් කලාට ඔවුන්ගේ මානසිකත්වය තවමත් එහෙමයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site