IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


චීන කර්මාන්තපුරයේ වැඩ ඔක්තෝබරයේ

හම්බන්තොට  අක්කර  1500ක  චීන කර්මාන්ත පුරයක්  ලබන වසරේ දි  අරඹන බව ඇමැති සරත්  අමුණුගම හම්බන්තොට දී  අද (29) පැවසීය.

ශ්‍රි  ලංකාවේ චීන තානාපති යී ෂියැං ලියැං ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රම සමඟ හම්බන්තොට  මාගම්පුර වරාය නීරික්ෂණය කළේය.

කර්මාන්ත පුරයේ වැඩ  ලබන ඔක්තෝම්බර් මාසයේ පටන් ගන්නා බව ඔහු කීවේය.

චීන තානාපති ලියැං මහතා පැවසුවේ  චීන රජයේ  ආයෝජන මත කර්මාන්ත ශාලා රැසක්  ආරම්භ කිරිමට  පියවර  ගෙන ඇති  බවයි.

DSC04498 DSC04504 DSC04505 DSC04513 DSC04524



අදහස් (0)

චීන කර්මාන්තපුරයේ වැඩ ඔක්තෝබරයේ

ලංකා Saturday, 30 July 2016 03:55 AM

ක්‍රම දෙකේ වෙනස තේරුම් ගන්න. චීනයෙන් ණය ගෙන භාගයක් ගසා කා සංවර්ධනය යැයි කියමින් සුදු අලි නිර්මාණය කිරීම වෙනුවට ඔවුන්ගේ මුදල් අයෝජනය කරවීම. මෙම කලාපයට චීනයට අමතරව ලංකාව ඇතුළු වෙනත් රටවල ආයෝජකයන්ටත් එන්න පුළුවන්. මෙය රජයෙන් කරනවට වඩා විදේශ රටකින් කරන විට එම රටේ අයෝජන ඒමට අවස්ථා ඉතා වැඩියි. අනෙක් කරුණ ලෝකයේ භාණ්ඩ නිශ්පාදනය වැඩියෙන්ම කරන්නේ චීන සමාගම්.

:       0       0

නවරත්න බණ්ඩාර Friday, 29 July 2016 11:01 AM

අපිට ඉවසීම තිබිය යුතුයි. (ර)

:       0       0

ශෂිකා Saturday, 30 July 2016 04:40 AM

එදා වැඩපිළිවෙලේ ඉතුරු හරිය දැන් හොදට පේනවා නේද ?චීනයත් එක්ක පසුගිය රජය කල වැඩපිළිවෙල. (අ)

:       0       0

ඉන්ද්‍රා Friday, 29 July 2016 11:44 AM

ඒ දවස්වල ලංකාව චීන කොලනියක් කරන්ඩ හදනවා කියලා කිව්වා නේද.? (ර)

:       0       0

ප්‍රනාන්දු පැරිස් Friday, 29 July 2016 12:56 PM

පසුව හෝ හිටපු ජනාදිපති තුමාගේ වැඩ පිළිවෙලවල් නිවැරැදියයි වටහා ගැනීම සහා එම වැඩ පිළිවෙලවල් ඉදිරියට ගෙන යාමට තිරණය කිරීමත් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට හොද සක්තියක් වනවා ඇත .(අ)

:       0       0

ලාල් Friday, 29 July 2016 01:30 PM

නියමයි,ඉන්දියාව නැතුව චීනයට.ඒත් ඉතින් රට ලොකු ගමනක යාත්‍රාකරන මොහොතක පිස්සෝ ටිකදෙනෙක් පාදයාත්‍රාවක.(අ)

:       0       0

ලාල් Friday, 29 July 2016 01:31 PM

නියමයි,ඉන්දියාව නැතුව චීනයට.ඒත් ඉතින් රට ලොකු ගමනක යාත්‍රාකරන මොහොතක පිස්සෝ ටිකදෙනෙක් පාදයාත්‍රාවක. (අ)

:       0       0

නිම්මි Friday, 29 July 2016 02:26 PM

මේවට ඉතින් කොහෙන් හිනා වෙන්නද මන්ද? දැන් චිනේ හොද වෙලා?(අ)

:       0       0

කින් බෙනට් Saturday, 30 July 2016 07:16 AM

මට හිනායන්නේ ඉස්සර බැනල බැනලා දැන් අක්කර දහස් ගණන් නොමිලේම දෙන එක ගැනයි. මේ අවුරුදු 5 මේ කට්ටිය රට කළාට පස්සේ මහින්දට බාරගන්න වෙන්නේ හපය තමයි (නි)

:       0       0

ලලිත් Friday, 29 July 2016 05:29 PM

මදැයි සුදු බාප්පල දෙනකල් බලා උන්න. දැන් ඉතින් නොදැකපු යකාට වඩා දන්නා යකා හොඳයි කියල හිතාගෙන ඉක්මනට ඕක පටන් ගනිමු අයෙත් කුට්ටිමනී කෙනෙක් එවන්න කලින්. ලබන ඔක්තොබරේ කියන්නේ ලබන අවුරුද්දේ ඔක්තොබරේ එහෙම නෙවෙයි නේද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site