උතුරේ දෙමළ ජනතාව ඊ.පී.ඩී.පී.සංවිධානය ප්‍රතික්ෂේප කිරීම දැඩි වීමත් සමග තමන් එම පක්ෂයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඊ.පී.ඩී.පී.යේ යාපන දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.චන්ද්‍රකුමාර් පැවසීය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඔහු ඊ.පී.ඩී.පී.පක්ෂයෙන් ඉවත්වූ බව දැනුම්දීම සඳහා යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊ.පී.ඩී.පී.සංවිධානයෙන් ඉවත් වී වෙනත් දේශපාලන පක්ෂයකට එකතු වන්නේදැයි මාධ්වේදීන් විමසූ විට ඔහු කියා සිටියේ තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
නමුත් උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතු කොට එම පළාත් සදහා පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගැනීම සදහා වූ අරගලයට තමන්ද දායක වන බව හිටපු මන්ත්‍රී කීවේය.
ආර්.සම්බන්ධන් විපක්ෂ නායකවරයා මේ වසරේ උතුරු නැගෙනහිර පළාත්වලට පෙඩරල් පාලන ක්‍රමයක් ලබාගත හැකි බවට තබා ඇති විශ්වාසය කෙරෙහි තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
චන්ද්‍රකුමාර් ඊපීඩීපියෙන් යයි
සුසන්ත Thursday, 21 April 2016 08:32 AM
ලබන සැරේ උඩින්ම දිනන්න පුළුවන් (හේ)
නිමල් Thursday, 21 April 2016 12:17 PM
දැන් පේනවා නේද?(හේ)
සුසන්ත Thursday, 21 April 2016 12:40 PM
මැද මාවතේ යන කිසි දේශපාලන පක්ෂයකට උතුරු නැගෙනහිර ඡන්ද ලැබෙන්නේ නැහැ. වෙනම පාලනයක් ඉල්ලපු ගමන් උඩින්ම දිනුම්. (හේ)