IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


චිත්‍රපටයේ අනාගතය

ත්‍රපටකරණය සම්බන්ධයෙන් ආශාවක් අවබෝධයක් තියෙන පිරිසට පුදුම සිතෙන විදියේ තාක්ෂණික කාරණාවක් තමයි මේ ගෙන එන්නේ. ස්ටොප් මෝෂන් තාක්ෂණය භාවිතයෙන් සිද්ධ කරන නිෂ්පාදනයක තාක්ෂණික භාවිතාව පෙන්වන්නට මේ ඉදිරිපත් කරන ටයිම් ලැප්ස් වීඩියෝව එහි තාක්ෂණය කොතෙක් දුරට විහිදී ඇද්දැයි සේම එය නිර්මාණයක් ගුණාත්මක භාවය කොතෙක් ඉහළ නංවනවාද යන්න පෙන්වයි.

රචින්ත ජයවර්ධන



අදහස් (0)

චිත්‍රපටයේ අනාගතය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site