IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඝාතන සැකකරු රඳවා ගන්න අවසර

ව්‍යාපාරික පුවත් මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර ඝාතනයේ සැකකරු වන දොම්පේ අලුත් පාරේ අරුණාන්දු ඇන්තනී රැම්සන් ජොර්ජ් (39) පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා මිරිහාන පොලිසියට අද අවසර දුන්නේය.

ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරී කේ ජී දහනායක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මිරිහාන පොලිසියේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න, උප පරීක්ෂක ජයන්ත පෙරේරා මහත්වරු පරීක්ෂක මෙහෙයවති.

 



අදහස් (0)

ඝාතන සැකකරු රඳවා ගන්න අවසර

පෙරේරා Tuesday, 04 February 2014 05:01 AM

හැබෑටම මේ පින්තාරු බාස්ද මේක කලේ එහෙම නැත්නම් අර සුදු වැන් කට්ටිය වැඩේ කරලා රටටයි ලෝකයටයි ජවනිකාවක් රංග දක්වනවද කියලා හොයලා බැලුවොත් තමයි හොඳ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site