ව්‍යාපාර මාධ්‍යවේදීනී මෙල් ගුණසේකරගේ ඝාතකයින් සෙවීමට කොළඹ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ නියෝගයෙන් කණ්ඩායම් හයක් යොදවා ඇත.
ඝාතකයා විසින් ගෙන එන්නට ඇතැයි සැක කෙරෙන නියනක් ද පිහියක මිටක් හා තලයක් ද සොයා ගත් බවද පොලිසිය කියයි.
එම ඉව ඔස්සේ පොලිස් සුනඛ රොකී කිලෝමීටරයක් දුර ගමන් කැර අශෝක වට රවුම අසලින් නතර විය.
මාධ්‍යවේදීනියගේ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබු බවද පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඝාතකයන් අල්ලන්න කණ්ඩායම් හයක්
සෑම් Sunday, 02 February 2014 04:04 PM
මේ මිනීමැරුමේ සැකකරුවන් කවදාවත් අසු නොවන බවට සාක්කි දැනටමත් තියන බව පෙනෙනවා.(අ)