IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඝාතකයනුත් සාක්කි වසන් කළ අයත් හදුනා ගනීයි

වසීම් තාජුඩීන් මරා පුළුස්සා රිය අනතුරක් සේ පෙන්විමට  පසුගිය රජය ගත් උත්සහය අපරාධ විද්‍යාවේ නවතම පරික්ෂණ නිසා  අසාර්ථක වී  යැයි ද ඔවුගේ  ඝාතකයන් රැක ගැනීමට  සාක්කි වසන් කළ පොලිසිය ද  මේ වන විට හඳුනා ගෙන ඇති බව විදුලිබල නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා කියයි.

 



අදහස් (0)

ඝාතකයනුත් සාක්කි වසන් කළ අයත් හදුනා ගනීයි

සෙනරත් Friday, 22 April 2016 01:15 PM

නඩුව දැන් විභාග කරලා ඉවරවෙලාද මේ ප්‍රකාශ නිකුත් කරන්නේ? (ර)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 22 April 2016 01:33 PM

රහස් පොලිසියවත් නොදන්නා දේවල් මෙයා දන්නේ කොහොමද..... (ර)

:       0       0

සුසන්ත Friday, 22 April 2016 01:36 PM

පොලිසියේ පරීක්ෂණ වාර්තා උසාවියට කලින් විදුලිබල උප ඇමතිට ගිහින් තියෙන්නේ කොහොමද? (ර)

:       0       0

රොකී Saturday, 23 April 2016 04:46 AM

තාජුඩීන් ඝාතනය ගැන හොයනවට කැමති නැති අයත් ඉන්න බව අදහස් වලින් පෙනෙනවා. අනිච්චං! දේශපාලන දාසයෝ වගෙයි. (නි)

:       0       0

කෝසල Saturday, 23 April 2016 06:04 AM

තාජුඩීන්ට සාධාරණයක් ඉටුවෙනවා නම් අපිට ඒ ඇති (නි)

:       0       0

ප්‍රියා Saturday, 23 April 2016 06:06 AM

සිංහයා ගොරවනකොට කැලේ සත්තු බයවෙනවලු. අබ කාපු අයගෙයි , ඔවුන්ගෙයි යැපෙන්නන්ගෙයි මොළේ දනවලු. (නි)

:       0       0

රෝහණ Friday, 22 April 2016 04:27 PM

අපේ රටේ මිනිස් ගාතනයක් වුනේ තාජුඩින් ගේ විතරමද ඇයි අනෙක් ඝාතන මිනිස් ඝාතන නොවේද ? ඇයි ඒවාටත් ඔයවාගේ ප්‍රචාරයක් නොදෙන්නේ ඇයි ඒවා ගැන පරීක්ෂණ සිදුනොවෙන්නේ. (ර)

:       0       0

ඇන්තනී Friday, 22 April 2016 04:36 PM

ගොනා හැරෙන්නේ පොල් පලේට බව කවුරු කවුරුත් දන්නවා නේ ? ඕවා කල අය කව්රු උනත් තමන් කල වැරදි වලට දඩුවම් ලාබවී. (ර)

:       0       0

කුමාර් Saturday, 23 April 2016 08:06 AM

බොරු කියලා ජනතාවට පසුගිය ආණ්ඩුවේ අය බේරුවේ මේ වගේ අය තමයි. (නි)

:       0       0

විකුම් Saturday, 23 April 2016 08:46 AM

මහපොළව උහුලන්නේ නැති අපරාධයක් මේක. (නි)

:       0       0

අරවින්ද Friday, 22 April 2016 09:00 PM

කොහොමහරි කමක් නැහැ මේ ඝාතනයේ සුලමුල හැකි ඉක්මණින් අපිට දැනගන්න ඕනෑ (නි)

:       0       0

මංජුල Saturday, 23 April 2016 09:50 AM

මේ නව ප්‍රවණතාවය ගැන අපිට සතුටුයි (නි)

:       0       0

රොහාන් Saturday, 23 April 2016 09:51 AM

රටේ තියන ලොකුම ප්‍රශ්නය මෙයද? අැඹිලිපිටියේ සිද්ධිය ගැන නොසොයන්නේ ඇයි? (නි)

:       0       0

ජයරත්න Friday, 22 April 2016 11:41 AM

තාජුඩීන් නාටකයේ නවතම ජවනිකා මැයි දිනය වෙනුවෙන්. (ර)

:       0       0

මුණසිංහ Saturday, 23 April 2016 01:52 AM

කැනඩාවටත් බැහැ කියපු දර්ශන අපේ අය කොහොමද දන්නේ නැහැ හොයාගත්තේ? (නි)

:       0       0

සත්‍යපාල Friday, 22 April 2016 12:41 PM

මෙයා ෂර්ලොක් හොල්ම්ස් වගේ රහස් පරීක්ෂක කතා ගොතමින් තවත් මාස කිහිපයක් ජනතාවගේ අවධානය ඒ දෙසට යොමුකර රජය පවත්වාගෙන යන්නට බලයි. අපිත් විසිල් ගසා අත්පුඩි ගසා මේවා බලා සිටි. රට දිනෙන් දින අගාදයට යමින් පවතී. මේවට කියන්නේ මෝඩ චුන් කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site