IMG-LOGO

2025 මැයි මස 28 වන බදාදා


ගුරු සිසුවියගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත්  බව බිංගිරිය පොලිසිය කියයි.

තෙල්දෙනිය වැලිකැටිය පුටුහපුව ලිපිනයෙ පදිංචිව සිටි 24 හැවිරිදි රාජපක්ෂ උඩහේනේගෙදර සංජීවනි කුමාරි නැමති තරුණියක එසේ මියගොස් සිටියාය.

අදාල විද්‍යා පිඨ සිසුවිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ අධ්‍යාපනය ලබන අතර තුර අදාල අධ්‍යන කටයුතු වෙනුවෙන් සකසා ඇති ප්‍රායෝගික ඉගැන්විම් කටයුතු සදහා හලාවත ආනන්ද ජාතික පාසලට ද යොමු කර සිටි සිසුවියක් බව කියයි. ඇය සාරියකින් ගෙලවැල දාගෙන ඇති බව පොලිසිය කියයි.

 



අදහස් (3)

ගුරු සිසුවියගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ

ජයනාත් Sunday, 25 May 2025 09:21 PM

එල්ලවන චෝදනා බරපතළයි.. වහාම සොයා බලා කටයුතු කරන්න

:       0       1

රම්බොඩ Sunday, 25 May 2025 11:52 PM

පාසැල් , විද්‍යාපීඨ , විශ්වවිද්‍යාල යන සෑම තැනකම මනෝවිද්‍යාත්මක උපදෙස් දෙන ආයතනයක් ස්ථාපිත කළ යුතුය. සතුන් මෙන් හැසි⁣රෙන සියලු ආචාර්ය මහාචාර්ය වරුන්ට මනෝවිද්‍යාව කියා දිය යුතුය.ළමයින්ගේ ගැටළුවකට ඇහුම්කන් දී විසඳුම් දීමට මනෝ උපදේශකවරුන් සිටිය යුතුය. පෞර්ෂත්ව දුර්වලතා ඇති සිසුසිසුවයන් ගලවා ගැනීමට වෙනත් මගක් නැත.

:       0       11

Soumya Monday, 26 May 2025 09:18 AM

මැරිච්ච එකාගෙන් පත්තරේ විකුණං කන අවම මාධ්‍ය සදාචාරයවත් නැති ජඩ මාජ්ජවේසියො. පින්තූර නම් ගම් එක්කම දාලා..තුක් නෙදකිං අබිලිං එන්සිනා ඕපදූප පංකාදීප ටොයිලට් පේපරේ

:       3       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 174 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 535 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 289 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site