IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගාල්ල නගර සභාවේ උණුසුම් තත්වයක්

ගාල්ල මහ නගර සභා රැස්වීම අද පෙරවරු 10.00 ආරම්භ වූ මොහොතේ විපක්ෂ මන්ත්‍රීවරු සභා ලේකම්ට විරෝධය පාමින් කෑ කෝ ගැසීම නිසා සභාව දැඩි උණුසුම් කාරි තත්වයක් හටගත්තේය.

නගරාධිපති සුනිල් ගමගේ (ජාජබ) මහතා සභාව කලාදමා වහාම පොලිසිය කැඳවීමට කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීරු සභා ලේකම්වරයා වටකොට ජල ප්‍රහාරයක් ද එල්ල කළහ. ඉකුත් සභා වාරයේදී  ගල්ල මහා නගර සභා අය වැය ලේකන සම්මත කිරීමේ දී ඇති වූ තත්වයක් නිසා විපක්ෂ මන්ත්‍රිවරු ලේකම්වරයාට මෙසේ විරෝධය කළ කළහ.



අදහස් (0)

ගාල්ල නගර සභාවේ උණුසුම් තත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 36 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site