රත්ගම,ඉඹුලේගොඩ ටියුෂන් ගුරුවරයකු වන කාලිංග නිලන්ත ලබන 25 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස වයි ආර් බී නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.
අතුරුගිරියේ වෛද්‍යවරයකුගේ නිවසින්ද තවත් නිවෙස් තුනකින්ද මොහු රුපියල් ලක්ෂ හයක පමණ භාණ්ඩ සොරකම් කළැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මොහු අනුරාධපුරයේ ටියුෂන් කරද්දී ගැහැණු වැසිකිළියට යන එන අයගේ දර්ශන රහසින් වීඩීයෝ කළැයි සිර දඬුවම් විද ඇති අයෙකියි ද පොලීසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගෙවල් බින්දැයි ටියුෂන් ගුරා රිමාන්ඩ්
සත්‍යයා Friday, 14 February 2014 08:46 AM
එක මකුණයි ළමයෝ කන්නේ, ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ..? සමහර මකුණෝ ඇමති වරු හැටියටත් පත්වෙලා හින්ද ටියුෂන් ගුරාලාට ගහන කොට පරිස්සම්වෙන්න ඕනේ නේද? (නදී)
කුමාරී Friday, 14 February 2014 10:34 AM
මේ කාලේ හැමෝම ටියුෂන් කරනවා .මේ දේවලුත් ප්‍රමිතියට කරන්න පිළිවෙළක් හදන්න (දිල්)
නන්දන Saturday, 15 February 2014 05:55 AM
පව් සර් පොලිසියෙන් ගහයිද සර්ට.(නදී)
පෙරේරා Saturday, 15 February 2014 08:38 AM
මෙයා නිසා අපේ ගම අපහාසයට ලක් වනවා.(නදී)
ගුරා Thursday, 13 February 2014 08:24 PM
අවයව හොරකම් කරන්න පුරුදු වෙච්ච අය ගෙවල් බිඳින එක අහන්නත් දෙයක්ද.? (නදී)
ෂෙරිෆ් Friday, 14 February 2014 01:24 PM
ටියුෂන් ගුරුවරු පිළිබඳව සොයා බලන්න ඇමති කෙනෙක් පත් කරමු.(නදී)
ජේසිම් Thursday, 13 February 2014 08:41 PM
උගත් හොරු ..... (අ)
රොකි Thursday, 13 February 2014 08:52 PM
ටියුෂන් ගුරාලා කියන්නේ මහා භයානක ජාතියක්. මාසෙකට දෙකකට ඉස්සෙල්ල කළුතර පැත්තේ දෙමළ උගන්නන ටියුෂන් ගුරෙකුගෙ ගෙදරට කඩා පැන්න මිනිස්සු දෙන්නෙක් මිනිහට මදි නොකියන්න තඩිබාලා ඩෙස් බැංකුත් පොළොවේ ගහල යකා නටලා යන්න ගියා. ළමා අපචාරයක්ලු! දෙමාපියන්ගේ බලවත් ඉල්ලීම උඩ මිනිහාට තව දුරටත් ඒවා කරගන යන්න අවසර තියනවාලු! (අ)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 13 February 2014 09:49 PM
පුදුමේ කියන්නේ වැරදි වලට ඇතුලට යන විගසම එලියට ඇවිත් අයෙත් ඊට වැඩිය අපරාදයක් මේ අය කරන එකනේ.වැරද්ද තියෙන්නේ දඩුවමේ.ජීවිතේට වැරදි නොකරන්න එක් අයෙකුට නිසි දඩුවමක් දුන්නානම් ඔක්කොම ගානට හැදෙයි. (දී)
රොජර්- දෙහිවල Friday, 14 February 2014 08:02 PM
සත්‍යා මහත්මයා. තමුන්නාන්සේ කියන දෙයක තේරුමක් නැහැනේ. (නදී)