IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන් හමුදාව ජීවිත දෙකක් බේරයි

දැඩි රළ පහරකට හසුවී තුවාල ලැබූ ධීවරයෝ දෙදෙනෙක් මීගමුව මැදපිටිපන දී පැය හතරක මෙහෙයුමකින් බේරා ගත් බව ගුවන් හමුදාව කියයි.

දෙදෙනාම රෝහල් ගත කරනු ලැබ සිටිති.

31[1] 32[1] 3[1] 11[2] 12[1] 19[1] 23[1] 28[1]

a53dbddb-1161-4552-8a62-93dad9e986a1 3c4b74ce-a424-4af3-8f43-e387bc63223d

ජායාරූප - ගුවන් හමුදා  මාධ්‍ය  අංශය



අදහස් (0)

ගුවන් හමුදාව ජීවිත දෙකක් බේරයි

ප්‍රියන්ත Monday, 16 May 2016 02:32 PM

ඔබ සැමට ජාතියේ ප්‍රණාමය.සියලු දෙවියන් ඔබලාව රකීවා. (ර)

:       0       0

ඉන්දු Wednesday, 18 May 2016 01:54 AM

ඔබ හැමදාමත් අපේ වීරයෝ. වෙනසක් නැහැ. (නි)

:       0       0

බුද්ධි Monday, 16 May 2016 03:59 PM

ඔබසැමට ජාතියේ උපහාරය ලැබිය යුතුය... මුහුදේ අතරමන් වී සිටිත්දී ඔබ දැකීමෙන් ඔවුන්ට දැනුනු සතුට හිතාගන්න පුළුවන්. ධීවර සොයුරන්ට ඉක්මන් සුව පතමු...! (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 May 2016 04:09 PM

ගයාන් මහත්තයෝ, මම මේවගේ ඒවාට කොමෙන්ට්ස් දාන ජාතියේ කෙනෙක් නොවෙයිනේ... (ර)

:       0       0

රංජිත් Monday, 16 May 2016 05:01 PM

හොද දෙයක්. ඔබට පිං. රණ විරුවන්ට ගරු කල යුතුය. (ර)

:       0       0

නිහාල් Monday, 16 May 2016 05:40 PM

එදත් වීරයෝ, අදත් වීරයෝ, හෙටත් වීරයෝ. (නි)

:       0       0

ශාන සෞදි Monday, 16 May 2016 10:57 AM

රණවිරුවනි ඔබට බොහෝ පින් (ම)

:       0       0

තුසිත Tuesday, 17 May 2016 12:29 AM

ආඩම්බරයි හැබැයි මේ ආණ්ඩුව ගුවන් හමුදාවේ යානා වලට අමටර කොටස් නම් ගෙන්නන්න එපා කියනවලු. ......(කෞ)

:       0       0

කුමාර් Monday, 16 May 2016 11:21 AM

ඔබ සැමට රටේ ජනතාවගේ ආචාරය. (හේ)

:       0       0

තබුක් සිල්වා Monday, 16 May 2016 11:25 AM

එදත් අදත් කළ සේවය අපට අමතක නැහැ විරුවනි (හේ)

:       0       0

කරුණාරත්න Monday, 16 May 2016 11:37 AM

වෙසක් සඳ නැගෙද්දී ජීවිත දෙකක් බේරාගෙන කරගත් කුසල කර්මය විරුවන් වූ ඔබ සැම දෙනාටත් ඇති දැඩි කල දෙමාපියනටත්. ගුරුවරුන්ටත්,ඒකාරව ලැබේවා. (හේ)

:       0       0

විජිත Tuesday, 17 May 2016 02:21 AM

දෙවියනේ, මොනතරම් ලොකු පිනක්ද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 17 May 2016 02:23 AM

නියම හමුදාවක් සැණින් ආපදා කරා යාමට 24 පැයේ සුදානම්ව සිටිය යුතුයි. පුහුණුව, කැපවීම, ශක්තිය, බිය නොවීම මේ සියල්ල දැන් ලංකාවට තියනවා. (නි)

:       0       0

නන්ද Monday, 16 May 2016 12:06 PM

ඔන්න නියම වීරයෝ. නියම පින්කම් තමයි රණ විරුවන් කරලා තිබෙන්නේ. (ර)

:       0       0

ඇන්ජෙලෝ Monday, 16 May 2016 12:09 PM

ඔබලා හැමදාමත් අපේ වීරයෝ වෙනසක් නෑ. (ර)

:       0       0

මහී Tuesday, 17 May 2016 09:04 AM

ඔබයි නියම වීරයෝ. (නි)

:       0       0

හේරත් Tuesday, 17 May 2016 03:23 PM

සුපිරියි රණවිරුවනි! ඔබට බොහෝ පින්! (නි)

:       0       0

හේරත් Tuesday, 17 May 2016 02:57 AM

අපේ ගුවන් හමුදාවට ජයවේවා! (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 17 May 2016 09:06 AM

පින් සිදුවෙනවා! ඔබට ජයවේවා! (නි)

:       0       0

දිලුම් Tuesday, 17 May 2016 03:22 AM

තමන්ගේ ජීව්තය පරදුවට තියල අනුන්ව බේර ගන්න තරම් උතුම් හිතක් තියන හමුදාවක් අපිට ඉන්න එක ගැන මටනම් හිතනකොටත් සැනසීමයි. (ම)

:       0       0

සංජය බණ්ඩාර Tuesday, 17 May 2016 03:30 AM

අගේ ගෞරවනීය උත්තමාචාරය (ම)

:       0       0

මොහාන් Tuesday, 17 May 2016 04:27 AM

ලක් අම්මගේ කිරි බි හැදුනු රණවිරු දරුවන්ගේ තවත් වික්‍රමයක් . ඔබ සැමට දළදා සමිදු සරණයි.(ම)

:       0       0

දීන් Tuesday, 17 May 2016 09:44 AM

අපේ ගුවන් හමුදාවට ජයවේවා! (නි)

:       0       0

අංගොඩ ලාල් Monday, 16 May 2016 12:35 PM

එදත් අදත් කවදත් රටත් රටේ ජනතාවත් බේරා ගත් නියම රණවිරුවන් වන්නේ ඔබලා මිසක් සීතල කාමරවලට වෙලා හිටපු දේශපාලකයෝ නෙමෙයි . රටේ ජනතාවගේ ප්‍රණාමය කවදත් ඔබටයි . (ර)

:       0       0

සත්‍යයා Monday, 16 May 2016 12:44 PM

අපේ උත්තමාචාරය. ජය වේවා ! (ර)

:       0       0

ඇසළ Tuesday, 17 May 2016 04:45 AM

හොද වෙලාවට සිංහල අවුරුද්දෙන් පස්සේ වුනේ. ඒ දවස් වල හෙලිකොප්ටර් පාවිච්චි කළේ හිස තෙල් ගාන්න යන්න. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 16 May 2016 01:00 PM

ජිවිතයක් බේරාගෙන ජීවත්වීමට ඉඩසලසා දුන් ඔබට සැමට බොහොම පින් , එමෙන්ම අපේ ජනතාවත් මෙවැනි ආපදාකාරි අවස්ථාවල ප්‍රවේසමින් කටයුතු කරන්නේනම් ඔවුනට මෙවැනි කරදර වලට මුහුනදිමට සිදුනොවනු ඇත. (ර)

:       0       0

තිස්ස Monday, 16 May 2016 01:01 PM

ඔබ සැමට දළදා සමිදු පිහිටයි යොදබල යෝධ ශක්තිය ලැබේවා. රෝහල් ගත ඔබලාට ඉක්මන් සුවය ලැබේව. (ර)

:       0       0

රොමේෂ් සිල්වා Monday, 16 May 2016 01:03 PM

වීරත්වය, බලකාමයෙන් ඉදිමුන දේශපලනයන් විසින් උදුරා ගනු ලැබුවද, ඔව්න්ට ඒ වීරත්වය දරාසිටීමට නොහැකිවිය. මන්දයත් ඒ ඔව්න්විසින් බලහත්කාරයෙන් උදුරාගනු ලැබුවක් මිස උපයාගත් දෙයක් නොවූ බැවිනි. නමුත් නුඹලාගේ වීරත්වය සදා අප සමගයි. ඒ නුඹලා සැබෑ වීරයන් වනබැවිනි. (ර)

:       0       0

ගයාන් Monday, 16 May 2016 01:12 PM

කෝ පිටිගල මිලානෝ... හරි පුදුමයක් කොමෙන්ට් කරපු නැති එක. (ර)

:       0       0

උපුල් වීරසිංහ Monday, 16 May 2016 01:43 PM

මෙන්න නියම විරුවෝ නැතුව එක එක්කෙනාගේ කීමට මිනිමරපු,රාජකාරිය පැහැර ඇරලා ඇවිත් අපරාද කරන අය නෙවෙයි (හේ)

:       0       0

දයානී Monday, 16 May 2016 01:56 PM

රණවිරුවනි ,එදත් ,අදත් ,මාගේ ප්‍රණාමය .තෙරුවන් සරණයි (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site