(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි 100 කට වැඩි ණයක සිරවී සිටින බවත් මෙම ණය සහ පොලිය ගෙවූ විට ආයතනයට කිසිදු ලාභයක් නැති බවත් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
මේ ගැටළු වලට විසඳුමක් ලෙස මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රටේ පවතින රෝගයට විසඳුම් ලබා ගැනීමට නම් තිත්ත බෙහෙත් බොන්න වෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ගුවන් සමාගම ඩොලර් කෝටි සීයක් ණයයි
Dhanushka Friday, 10 February 2023 11:26 AM
තිත්ත බෙහෙත් දේශපාලුවන්ට පොවන්න. මහ ජනතාව ලෑස්ති නෑ හොරා කාපුවාට තිත්ත බෙහෙත් බොන්න...
Sunil Friday, 10 February 2023 11:26 AM
ණය ගෙව්වත්, නැතත් මේ සමාගමට ලාභයක් නැහැ. රටටම සාපයක්... රජ පාළුවන්ට නිධානයක්...
Lalla Friday, 10 February 2023 04:25 PM
අර සිරිලියගේ අටපාස් සහෝදරයා ලොව වටා රවුම් ගැහුවේ, ඔවුන්ට ගෙඕවේ අපේ රීරීමාංශ උරාබොන සල්ලිවලින් නේද? පාඩුව ඔවුන්ගෙන් අයකරන්න. අපි නොවේ ඔවුන්ව සභාපති කළේ හිටපු කාලකන්නි රජපවුල...